බලු පැටවුන් මෝටර් රියට යටකළ කෝටිපති කාන්තාව

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පිලිඅරන් තියෙන්නෙ යට කරා/යට කර පලා ගියා වෙගේ එකක් නේද? හිත මතා යට කර පලා ගියා කියන්නෙ වෙනම එකක්නෙ.
    අන්තිමේදී ඉතින් බලු පැටව් දෙන්නා හිතා මතා යටවෙලා සිය දිවි නසා ගත්ත කියලා පොලොසියයි , උසාවියයි කියයි. අර ශාෆ්ටර් දිවි නසා ගත්තා වගේ...
     
    • Haha
    Reactions: ruchira55

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ෆොටෝ එකක් නැද්ද ගෑනීගේ

    1677080380369.png
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ඒ වීඩියො එක දෙතුන් වතාවක් බලද්දි තේරෙන විකල්ප දෙයක් තමයි අත්වැරදීමක් එක්ක පසුව එන වික්ෂිප්තභාවය නිසා සිද්ධ උන දෙයක් වෙන්නත් පුලුවන් බව. වාහන ඒ තරම් පුරුදු නැති කෙනෙක් නම්, බල්ලො දෙන්නත් එහෙට හෝ මෙහෙට පනිනවද කියල අතීරණේ ඉන්න අවස්ථාවක බල්ලා හැරෙන්න තිරණය කරපු පැත්තටම සුක්කානම කැපෙන්න පුලුවන් (ඒ තරම් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් නොවන මට මේ ගැන අනිත් අයට වඩා ‍රිලේට් වෙන්න පුලුවන්). අනිත් කාරනේ ඔය ශෙයා වෙන වීඩියො එක ස්ලෝ කරල නේද තියෙන්නෙ, එතකොට ඒ තරම් තීරණයක් ගන්න බැරි අඩු ප්‍රතික්‍රියක කාලයක් උනත් පේන්නෙ සසර වසන තුරු නිවන් දකින තුරු වගේ දික් වෙලා. මන් දන්නෑ ඉතින් පරපීඩක සතුටක් ලබන කෙනෙක් වෙන්නත් පුලුවන් ඒත් ඒව හරිම අන්ලයික්ලි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    දවසට බල්ලො කීයක් නම් පාරෙ මැරෙනවද බන්. එකම වෙනස මේක බුකි විරයො විසින් ඩ්‍රාමා එකක් කරපු එක විතරයි. සත්ව හින්සනය ගැන ටෝක්ස් දෙනව නම් පාරට බල්ලො ගෙනත් දාපු හුත්තව මරල පටන් ගමු

     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දවසට බල්ලො කීයක් නම් පාරෙ මැරෙනවද බන්. එකම වෙනස මේක බුකි විරයො විසින් ඩ්‍රාමා එකක් කරපු එක විතරයි. සත්ව හින්සනය ගැන ටෝක්ස් දෙනව නම් පාරට බල්ලො ගෙනත් දාපු හුත්තව මරල පටන් ගමු

    හැමනේශ්වරන් , ඌ ගෙනාවට මැරුවේ නැහැ,
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි සහිත වීඩියෝවක් මගින් හෙළිදරව් කර තිබුනේ සුනඛ පැටවුන් දෙදෙනකු හිතාමතා යටකර ඝාතනය කරමින් පදවා යන මෝටර් රථයක් ගැනයි.

    මෙම රථය පදවා තිබුනේ කෝටිපති වයාපාරික කාන්තාවක බව පසුව හෙළි විය.
    සිද්ධියකට අදාළ සැකකාරිය පෙරේදා (20දා) අත්අඩංගුවට ගන්නට මතුරට පොලිසිය කටයුතු කළ අතර ඇයව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


    සමාජ මාධ්‍ය වීඩියෝව ඔස්සේ කළ පොලිස් විමර්ශනයේදී පසුගිය 17දා සවස් කාලයේ පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක ඉදිරිපස හා පිටුපස රෝදවලට මාස 2ක් පමණ වයසැති සුනඛ පැටවුන් දෙදෙනකු යටවන ආකාරය අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත.
    මියගිය සුනඛ පැටවුන් දෙදෙනා පුද්ගලයකු විසින් මාර්ගයට ගෙනැවිත් දමා ඇති බවත්, දින කීපයක් ඒ අවට සිටි බවටත් ඒ අසල සිටි වැඩිහිටි සුනඛයා අසල්වැසි නිවසක පිරිමි සුනඛයකු බවත් එම සුනඛයා සුනඛ පැටවුන්ට ලෙන්ගතුව සිට ඇති බවටත් අනාවරණය වී තිබේ.
    මෙම සුනඛ පැටවුන් යටකළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එම මෝටර් රථයේ හිමිකරු මතුරට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සුනඛයන් යටකරන අවස්ථාවේ එහි රියැදුරු ලෙස මෝටර් රථයේ හිමිකරුගේ වැඩිමල් සහෝදරයාගේ බිරිඳ සිට ඇති බවත් හෙළිවූ බව පොලිසිය පවසයි.



    මෝටර් රථය පැදවූ කාන්තාව පදියපැලැල්ල ප්‍රදේශයට ගොස් නැවත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිය නිවසට යන අතරතුර මෙම අනතුර සිදු කර ඇත. මතුරට පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකරුට දැනුම්දීමෙන් පසු මෝටර් රථය පැදවූ 27 හැවිරිදි මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව, සැමියා සමග මතුරට පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර සත්ත්ව හිංසන පනතේ වගන්තියට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
    කාන්තාවගේ සැමියා කෝටිපති ව්‍යාපාරිකයෙකු බව පැවසේ.
    සැකකාරිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දසදහසක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. ඇය අධිකරණයේදී වරද පිළිගත් අතර තමා කළ වරද පිළිබඳව පසුතැවිලි වන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය., එම නඩුව ජුනි මස 01 වනදා යළි කැඳවීමට තීරණය කර ඇප මත නිදහස් කර ඇත.
    :lol:
    Rs 10000

    දවසට බල්ලො කීයක් නම් පාරෙ මැරෙනවද බන්. එකම වෙනස මේක බුකි විරයො විසින් ඩ්‍රාමා එකක් කරපු එක විතරයි. සත්ව හින්සනය ගැන ටෝක්ස් දෙනව නම් පාරට බල්ලො ගෙනත් දාපු හුත්තව මරල පටන් ගමු

    Agreed
    ------ Post added on Feb 23, 2023 at 10:51 AM