බලු පැටියාත් තැඹිලි උගුරක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බලු පැටියාත් තැඹිලි උගුරක්

    සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය.

    මෙම විදේශීය සංචාරකයාගේ රට කුමක්දැයි විමසූ විට කියා සිටියේ ලෝකයම එකම රටක් බවයි. එහි වෙසෙන සියල්ලෝම සතුන් බව ද ඔහු කීවේය.


    086.jpg
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඉඩි අමීන්;14267666 said:
    මෙයා බොරු කියන්නේ බං....අනිත් සත්තු මවලා තියෙන්නේ අපේ ප්‍රයෝජනයටනේ.....

    උබත් තම්බියෙක්ද ? මොකද උන් හිතන් ඉන්නෙ හරක් ඉන්නෙ උන්ගෙ බඩ පුරවගන්න මස් දෙන්න විතරයි කියලා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපේ උන්ට මේ තත්ත්වෙට එන්න ගොඩක් කල් යයි බන්

    සිරා බං.. චූටි බලු පැටියෙක් හෙන කානුවකට වැටිල හිටිය.. ඌ කෑ ගහනව යටි ගිරියෙන්.. එතනින් යන උන් බල බල යනව එකෙක් වත් ඌව උඩින් තියන්නෙ නෑ.. හරි පොෂ් කට්ටියනෙ අපේ රටේ ඉන්නෙ අත් ජරා උනොත් එහෙම..:nerd:

    මම බැහැල ඌව උඩින් තියල ගෙදර ගිහින් අත් හෝද ගත්ත.. ගෙදර බල්ලෙක් හිටියෙ නැත්තම් ඌව ගෙදරම අරන් එනව..

    හැබැයි ඉතින් සමස්තයක් හැටියට ලංකාවෙ ඉන්න උන් ගොඩක් හොදයි බං..;)