බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අර powder එක දාල පැයක් ගියේ නෑ මැක්කෝ ටික උඩට ඇවිත් මැරි මැරී වැටෙනවා 😂කිරි පීරිසි බාගේකුත් ගහල
    චු පාරකුත් දාල දැන් ආයේ නිදි..:)
    මචං, මේ නම් ඇත්තටම මහා පිංකමක්. උඔට ජීවිතයේ කවදාවත් වරදින්නේ නෑ. ඔය සතාගේ ජීවිතය තියෙන තුරා උඔට ආදරය කරාවි. හුඟක් වැදගත් උපදෙස් මෙහි ඉහත සඳහන් වෙලා තිබුණා, මගේ නම්බර් එක PM දාන්නම්. පුළුවන් වෙලාවක කතා කරන්න.

    ------ Post added on Nov 7, 2022 at 10:22 PM

    රෙද්දක් ඔතල ඌ ඉන්න පෙට්ටියේ පියන වහල ඊට උඩින් සැටි කොට්ටයක් තිබ්බ.. ඊට පස්සෙ නින්ද යනකන් ඇගිල්ල දුන්නා සූප්පු කර කර ඉන්න.. දැන් නම් සද්දයක් නෑ bt ආයි පාන්දර ජාමෙට කරුම ගෙවන්න වෙනවා :(
    පෙට්ටියේ සිදුරු කීපයක් හදන්න. හුස්ම ගැනීමට වාතය ලැබීම සඳහා.
    ------ Post added on Nov 7, 2022 at 10:23 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නින්ද යනකන් ඇගිල්ල දුන්නා සූප්පු කර කර ඉන්න..
    rebies gahanakan owwa karanna yanna epa... mam kalinuth kiwwa ubage thread ekema... podi kellek malaa yako oya wage paren patiyek genath... sure ekata ee kellath hurathal karaddi kela hari gewenna athi.....
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    rebies gahanakan owwa karanna yanna epa... mam kalinuth kiwwa ubage thread ekema... podi kellek malaa yako oya wage paren patiyek genath... sure ekata ee kellath hurathal karaddi kela hari gewenna athi.....
    Rabies එන්නත විදලාත් සති 2ක් වගේ යනවා ප්‍රතිශක්තිය ගොඩ නැඟෙන්න. එතෙක් සතා ලවා සූරා ගන්න, ඇඟිලි ලෙව කන්න දෙන්න වගේ දේවල් කරන්න යන්න එපා. ඔයාලාත් පරිස්සම් වෙමින් සතා හොඳින් බලා ගන්න. බොහොම පිං.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මම නන් පැටව් ගෙනාවම කාමරෙන් තියාගන්නව.
    ඕක කරන්න තිබ්බ මගේ කාමරේ පුස් තඩියෝ දෙන්න නිදා නොගත්ත නම් :D දැනට situation is under control.. බලු පැටියා සාලේ කුෂන් එකක්‌ එක්ක නිදි.. කළු පූසා මගේ පුටුවේ.. අනිත් පූසා ඇඳ යට බේසමේ :P කවුරුවත් මීක් නැහැ දැන් :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    එල එල
    ඉකමනට හුරු වේවි, පූසො දෙන්නෙක් ඉන්නව කියන්නෙ පාලුවක් නෑ :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Update:

    අද උදේ බල්ලා නැගිටලා සලයොයි කරෝලයි දාපු බත් තසිම් බාගයක් විතර කෑවා ..ඊට පස්සේ වත්ත වටේ ඇවිද ඇවිද හිටියා ..හවස කිරියි බිස්කට් ටිකකුයි කෑවා..දැන් නම් මැක්කෝ 95%ක්ම අයින් වෙලා තියෙන්නේ ..හෙට උදේම අර පව්ඩර් එක දාල දවල් වුනාම නාවන්න තමා හිතන් ඉන්නේ ..

    @Solo Rider @AnuradhaRa මූව අපි පාවිච්චි කරන සබන් ෂැම්පු වලින් නාවන එක අවුලක් නැද්ද ? මුන්ගේ ෂැම්පු ගෙන්න යන්න විදිහක් නෑ හෙට ..

    btw , මේක තමයි ඩොකා recommend කරපු powder එක..
    oYKVh13.jpeg
     
    AnuradhaRa

    Well-known member
  • Update:

    අපේ සබන් ෂැම්පු බල්ලන්ට හරියන්නෙ නෑ මචං
    එයාලට වෙනම ෂැම්පු තියෙනව. ලොකු ගාණක් වෙන් නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Update:

    අද උදේ බල්ලා නැගිටලා සලයොයි කරෝලයි දාපු බත් තසිම් බාගයක් විතර කෑවා ..ඊට පස්සේ වත්ත වටේ ඇවිද ඇවිද හිටියා ..හවස කිරියි බිස්කට් ටිකකුයි කෑවා..දැන් නම් මැක්කෝ 95%ක්ම අයින් වෙලා තියෙන්නේ ..හෙට උදේම අර පව්ඩර් එක දාල දවල් වුනාම නාවන්න තමා හිතන් ඉන්නේ ..

    @Solo Rider @AnuradhaRa මූව අපි පාවිච්චි කරන සබන් ෂැම්පු වලින් නාවන එක අවුලක් නැද්ද ? මුන්ගේ ෂැම්පු ගෙන්න යන්න විදිහක් නෑ හෙට ..

    btw , මේක තමයි ඩොකා recommend කරපු powder එක..
    oYKVh13.jpeg

    Elama

    Ape shampoo epa ban. Sara wadi wey
    Dog shampoo ekak passe genen.

    Nikan baby Saban tikak gala nawapan.
    Mokak Hari Sara adu ekak.

    Once a week hodatama athi. Ita wada nawanna hoda ne.

    Kanata wathura yawanna epa.
    Infect wenawa samahara ewunta.
     
    AnuradhaRa

    Well-known member
  • Elama

    මචං අපේ බල්ලව සතියට දවස් දෙකක් නාවනව. හොද නැද්ද?
     
    • Wow
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Update:

    අද උදේ බල්ලා නැගිටලා සලයොයි කරෝලයි දාපු බත් තසිම් බාගයක් විතර කෑවා ..ඊට පස්සේ වත්ත වටේ ඇවිද ඇවිද හිටියා ..හවස කිරියි බිස්කට් ටිකකුයි කෑවා..දැන් නම් මැක්කෝ 95%ක්ම අයින් වෙලා තියෙන්නේ ..හෙට උදේම අර පව්ඩර් එක දාල දවල් වුනාම නාවන්න තමා හිතන් ඉන්නේ ..

    @Solo Rider @AnuradhaRa මූව අපි පාවිච්චි කරන සබන් ෂැම්පු වලින් නාවන එක අවුලක් නැද්ද ? මුන්ගේ ෂැම්පු ගෙන්න යන්න විදිහක් නෑ හෙට ..

    btw , මේක තමයි ඩොකා recommend කරපු powder එක..
    oYKVh13.jpeg
    Pet ලව නාවන shampoo එකක් තියෙනවා