බලු පැටියෙක් ගේ ඇගේ මැක්කෝ අයින් කරන්නේ කොහොමද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    wolf barking GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙට් ගාව තියනවා ටැබ්ලට් එකක් එක දුන්නාම ගොඩ කාලෙකට එන්නෙ නැ
     
    • Like
    Reactions: S_M_S

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    nextgurd kyla behethak thiyenwa eka dipan bara balala. Masa 3ta wadi wenna ona habai. Auruddakata apahu makko enne na. Podi chocolate kallak wage ekak
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    bros ballage hame ledak thiyenawa wage..lomath yanawa and hamawelema kediri gaga kasanawa..:(

    mekata mokakda krnna puluwan mchn ? @Solo Rider @AnuradaRa @maheshsenadheera @ST.PIERRE
    ඔයා අර pet shampoo එක දාලද නාවන්නේ.එකෙන් ටිකක් ලොකු වෙනකං නාවද්දි අව්ලක් වෙන්නේ නෑ.අපේ එකාට දැම්මේ රෝස පාට වගේ shampoo එකක්.
    අපේ එකා යකඩ, පස් කන්න අරන් vitamin syrup එකකුයි ferrus syrup ඒකකුයි දුන්නා.ඒවටත් ලොම් හොදට ආවා.

    අපේ එකාට බෙහෙත් වගයක් විද්දා අවුරුද්දක් යනකන්.මම ගෙදර ගිහින් photo එකක් දාන්නම් පොතේ. ඒවත් ඕවාට අදාල ඇති.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    bros ballage hame ledak thiyenawa wage..lomath yanawa and hamawelema kediri gaga kasanawa..:(

    mekata mokakda krnna puluwan mchn ? @Solo Rider @AnuradaRa @maheshsenadheera @ST.PIERRE
    Rash එකක් ඇත්තේ මචං, අපේ බ්ව්වටත් අවා පැටියා කාලේම
    වෙට් දුන්න ක්‍රීම් එකක් ගෙන්දගම් වගේ එකක් උදේ හවස සතියක් දෙකක් ගානකොට ගොඩ මචං, ඒ තැන් වල ලෝම එන්න පොඩි කාලයක් යනවා එච්චරයි

    වෙට් ගාවට එක්කරගෙන යන්න ලොකු දෙයක් නෑ බං
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    දැනුයි ගෙදර ආවේ bros..

    Dial එක පෙන්නුවා.. කකුලේ පිටිපස්සේ තුවාලයක් තියෙනවා කීවා පනුවෝ විදපු එකක්.. ඒ ගමන ඒ තුවාලේ සුද්ද කරලා බෙහෙත් දැම්මා.. තව injection එකකුත් දුන්නා..

    ඊට පස්සෙ කක්කා එක්ක පනුවෝ යන seen එක කිව්වම තව injection එකක් දුන්නා.. මේ යකා මේසේ උඩ තිබ්බ වෙලේ ඉදන් මීක් මීක් ගානවා ඉවරයක් නෑ.. ඒ ගමන ඩොකා මොකක්ද කෑමක් දුන්නා සිරින්ජයෙන්.. ඊට පස්සෙ ඒක ලෙව කකා හිටියා ආයේ මීක් නෑ..

    මැක්කෝ seen ඒකටත් talc කියලා කෑල්ල තියෙන powder එකක් දුන්නා.. ඒක දවස් දෙකකට පාරක් දාන්න කිව්ව..දාල ලෝම වලට උඩ අතට පීරන්න කිව්ව..

    Injection දෙක වැදුනට පස්සෙ පොර දැන් ගුලිවෙලා නිදි ආයෙත්.. තව ටිකක් බලලා කිරි වීදුරුවක් දෙනවා..දැන් අර powder ඒක දාලා පීරුවා පොඩ්ඩක්..

    ඩොකා මූ දැක්ක ගමන් කිව්ව මෙයාට නම් මාසයක්වත් නෑ කියලා.. එළකිරි හරි පිටිකිරි හරි සීනි නැතුව දෙන්න කිව්ව..තව සති දෙකකින් විතර rabies ගහන්න එක්කන් එන්න කිව්ව...
    ela kolok machan umba...
     
    • Like
    Reactions: Solo Rider

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    බොල්ෆෝ පව්ඩර්, කොහොඹ තෙල්
    wage balapan machan. Thawa injection ekak thiyenawa
    Kondata daana ekanam danna epa machan. Ballata awidinnath pana nathuwa yanawa

    Loku Pinak Machan oya karana wade
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    අම්මොහ් සිරි අයියගෙ කකුලේ මයිල් ගොඩ. 🌚
    මචන්ලා බලු කූඩු online order කරන්න පුලුවන් විදිහක් දන්නවද බන්? Daraz එකෙත් බැලුව බලු කූඩු හම්බුනේ නෑ..
    @ST.PIERRE @Solo Rider
    බලු කුඩුවක් හදපන් ලී ගෙනල්ල. නැත්තම් වඩු බසුන්නහේ කෙනෙක් ගෙන්නලා හදපන්. බව්වා ලස්සනයි බන් බව්වෙක් ද බැව්වියෙක් ද? 🧐
     
    • Haha
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මචන්ලා බලු කූඩු online order කරන්න පුලුවන් විදිහක් දන්නවද බන්? Daraz එකෙත් බැලුව බලු කූඩු හම්බුනේ නෑ..
    @ST.PIERRE @Solo Rider
    කූඩුවක් හදන්න තමයි වෙන්නේ මචන් ලී පටි ගෙනත්.

    Ikman එකේනම් තියෙනවා ලී කූඩු ටිකක් අඩුවට.යකඩ කුඩුනම් ටිකක් ගණන්. හොදම දේ ලී ගෙනල්ලා පොඩි කූඩුවක් හදන එක තමයි.

    කූඩුව ඇතුලට දාන එකට වඩා හොදයි ගැට ගහන එක. ඌ ලොකු උනාම ඕක ඇතුලේ හැරෙන්නවත් බැරුව ඉන්නවාට වඩා. චේන් එක ටිකක් දිගට ඇද්දාම දිග තියෙනකම් හොදට නිදහසේ ඉන්නවනේ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider