
bros ballage hame ledak thiyenawa wage..lomath yanawa and hamawelema kediri gaga kasanawa..
mekata mokakda krnna puluwan mchn ? @Solo Rider @AnuradaRa @maheshsenadheera @ST.PIERRE
ඔයා අර pet shampoo එක දාලද නාවන්නේ.එකෙන් ටිකක් ලොකු වෙනකං නාවද්දි අව්ලක් වෙන්නේ නෑ.අපේ එකාට දැම්මේ රෝස පාට වගේ shampoo එකක්.bros ballage hame ledak thiyenawa wage..lomath yanawa and hamawelema kediri gaga kasanawa..
mekata mokakda krnna puluwan mchn ? @Solo Rider @AnuradaRa @maheshsenadheera @ST.PIERRE
Rash එකක් ඇත්තේ මචං, අපේ බ්ව්වටත් අවා පැටියා කාලේමbros ballage hame ledak thiyenawa wage..lomath yanawa and hamawelema kediri gaga kasanawa..
mekata mokakda krnna puluwan mchn ? @Solo Rider @AnuradaRa @maheshsenadheera @ST.PIERRE
ela kolok machan umba...දැනුයි ගෙදර ආවේ bros..
Dial එක පෙන්නුවා.. කකුලේ පිටිපස්සේ තුවාලයක් තියෙනවා කීවා පනුවෝ විදපු එකක්.. ඒ ගමන ඒ තුවාලේ සුද්ද කරලා බෙහෙත් දැම්මා.. තව injection එකකුත් දුන්නා..
ඊට පස්සෙ කක්කා එක්ක පනුවෝ යන seen එක කිව්වම තව injection එකක් දුන්නා.. මේ යකා මේසේ උඩ තිබ්බ වෙලේ ඉදන් මීක් මීක් ගානවා ඉවරයක් නෑ.. ඒ ගමන ඩොකා මොකක්ද කෑමක් දුන්නා සිරින්ජයෙන්.. ඊට පස්සෙ ඒක ලෙව කකා හිටියා ආයේ මීක් නෑ..
මැක්කෝ seen ඒකටත් talc කියලා කෑල්ල තියෙන powder එකක් දුන්නා.. ඒක දවස් දෙකකට පාරක් දාන්න කිව්ව..දාල ලෝම වලට උඩ අතට පීරන්න කිව්ව..
Injection දෙක වැදුනට පස්සෙ පොර දැන් ගුලිවෙලා නිදි ආයෙත්.. තව ටිකක් බලලා කිරි වීදුරුවක් දෙනවා..දැන් අර powder ඒක දාලා පීරුවා පොඩ්ඩක්..
ඩොකා මූ දැක්ක ගමන් කිව්ව මෙයාට නම් මාසයක්වත් නෑ කියලා.. එළකිරි හරි පිටිකිරි හරි සීනි නැතුව දෙන්න කිව්ව..තව සති දෙකකින් විතර rabies ගහන්න එක්කන් එන්න කිව්ව...
අම්මොහ් සිරි අයියගෙ කකුලේ මයිල් ගොඩ.
බලු කුඩුවක් හදපන් ලී ගෙනල්ල. නැත්තම් වඩු බසුන්නහේ කෙනෙක් ගෙන්නලා හදපන්. බව්වා ලස්සනයි බන් බව්වෙක් ද බැව්වියෙක් ද?මචන්ලා බලු කූඩු online order කරන්න පුලුවන් විදිහක් දන්නවද බන්? Daraz එකෙත් බැලුව බලු කූඩු හම්බුනේ නෑ..
@ST.PIERRE @Solo Rider
hadaganna eka thamai hodaමචන්ලා බලු කූඩු online order කරන්න පුලුවන් විදිහක් දන්නවද බන්? Daraz එකෙත් බැලුව බලු කූඩු හම්බුනේ නෑ..
@ST.PIERRE @Solo Rider
කූඩුවක් හදන්න තමයි වෙන්නේ මචන් ලී පටි ගෙනත්.මචන්ලා බලු කූඩු online order කරන්න පුලුවන් විදිහක් දන්නවද බන්? Daraz එකෙත් බැලුව බලු කූඩු හම්බුනේ නෑ..
@ST.PIERRE @Solo Rider