බලු මැක්කන්ට දාන්න බෙහෙතක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලු මැක්කන්ට දාන්න බෙහෙතක්

බල්ලගෙ අැගට නෙමේ :no: :no:
බල්ල හින්ද දැන් ගේ පුරාම මැක්කාෙ/කිනිතුල්ලාෙ පිරිල
මුන් නැති වෙන්න ගහන්න පුලුවන් බෙහෙතක් මාෙකුත් තියෙනවද ඉවරයක් වෙලා යන්න ?
ස්ප්‍රේ කරන්න වගේ එකක් නං ගාෙඩක් හාෙදයි :yes: :yes:
 
  • Like
Reactions: farcry919

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගේ ඇතුලේ හුජ්ජ කරපන්. ..... ගෙදර ඔක්කොම එක්ක සෙට් වෙලා

හරක් හුජ්ජ වලට මැක්කෝ දුවනවා බන්

නොදකින් පොන්නය

:dull: :dull:
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    direwolves කෙනෙක්ද ? ඕකගේ සන්ලයිට් ගාල අව්වේ තියපන් මැක්කො මැරෙනවා ඊට පස්සෙ නාවපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ල මැරෙන්ඩ ලගයි, ඒකයි ඔය මැක්කො උගෙන් ගැලවෙන්නෙ,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    direwolves කෙනෙක්ද ? ඕකගේ සන්ලයිට් ගාල අව්වේ තියපන් මැක්කො මැරෙනවා ඊට පස්සෙ නාවපන්

    බල්ලට නෙමේ බං ගේ පුරා ඉන්න උන්ට :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ල මැරෙන්ඩ ලගයි, ඒකයි ඔය මැක්කො උගෙන් ගැලවෙන්නෙ,

    එ්ක නං මටත් හිතෙනව :dull: :dull:
    මැක්කාෙ මරල එපා වුන දාක ඔිකව ඉවරයක් කරන්න වෙනව :dull: :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ ගෙටත් ඔය සන්තසියමයි බන්.
    පර මැක්කෝ සහ කිනිතුල්ලෝ.
    බල්ලෝ හදන එකත් එපා වෙලා තියෙන්නේ
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    vet kenekgen ganin...ge athule makko wadi unamada uba da gaththe ballage agata makko avith kiyala. oita wada hodai ban ballo nohada unna nam
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    බල්ලට නෙමේ බං ගේ පුරා ඉන්න උන්ට :dull: :dull:

    මැක්කො යන පාරවල් ටික හොදට අද්යනය කරපන් :) ඊටපස්සෙ මැක්කො එද්දී අතේ ගහල දාපන් උන් බඩු එක්කම ගල් වෙනව :yes:
    නැත්නම් අර ned කාරය සන්සගෙ බල්ලට කරා වගේ කරපන් :(
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    එ්ක නං මටත් හිතෙනව :dull: :dull:
    මැක්කාෙ මරල එපා වුන දාක ඔිකව ඉවරයක් කරන්න වෙනව :dull: :dull:

    Ned Stark සන්සා ගේ Direwolf ව මැරුවනම් අපිට මොකද බැරි :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.
    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    ubanam sirama porak bn,ballange dewal walata expert kenek.:yes::yes:
    onema ekekta ballnge prashnayakata udaw karana kenek.:D
    Respect :yes:
     
    • Like
    Reactions: akilar25

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
    ඒක බෝතලයක් එන්නේ වීදුරු.
    රු.380.00 වගේ වෙන්නේ.
    ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
    ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
    කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
    ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
    ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
    ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
    ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
    අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
    අනිවා උබේ වැඩේ ගොඩ.
    බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
    විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
    බෙටිකෝල් එක වගේමයි.

    ගේ පුරා එ්ක ගැහුවහම මාෙකෑ වෙන්නෙ ? :dull: :dull:
    මැක්කො මැරෙණවද ? :dull: :dull: