ගේ ඇතුලේ හුජ්ජ කරපන්. ..... ගෙදර ඔක්කොම එක්ක සෙට් වෙලා
හරක් හුජ්ජ වලට මැක්කෝ දුවනවා බන්
නොදකින් පොන්නය

direwolves කෙනෙක්ද ? ඕකගේ සන්ලයිට් ගාල අව්වේ තියපන් මැක්කො මැරෙනවා ඊට පස්සෙ නාවපන්

බල්ල මැරෙන්ඩ ලගයි, ඒකයි ඔය මැක්කො උගෙන් ගැලවෙන්නෙ,

බල්ලට නෙමේ බං ගේ පුරා ඉන්න උන්ට![]()
![]()
ඊටපස්සෙ මැක්කො එද්දී අතේ ගහල දාපන් උන් බඩු එක්කම ගල් වෙනව 

එ්ක නං මටත් හිතෙනව![]()
මැක්කාෙ මරල එපා වුන දාක ඔිකව ඉවරයක් කරන්න වෙනව![]()
![]()

Ned Stark සන්සා ගේ Direwolf ව මැරුවනම් අපිට මොකද බැරි![]()

ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
ඒක බෝතලයක් එන්නේ වීදුරු.
රු.380.00 වගේ වෙන්නේ.
ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
අනිවා උබේ වැඩේ ගොඩ.
බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
බෙටිකෝල් එක වගේමයි.