බලු මැක්කො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බල්ලගෙ කකුලෙ ඇඟිලි අතර ඉන්නව බං අර ලොකු ගෙඩි මැක්කො..
    මෙච්චර කාලයක් දාපු බෙහෙත් මෙදා සැරේ වැඩ කෙරුවෙ නෑ..
    අපරාදෙ රුපියල් 500ක් වුණා..

    දාන්ඩ වෙන හොඳ බෙහෙතක්, නැත්තං මොකක් හරි ප්‍රතිකර්මයක් මේකට කියපල්ලකො..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ලොකු ගෙඩි මැක්කන්ට කියන නමක් එහෙම තියෙනවද ?
    පාමසියෙන් එහෙම කියල තමා ඉල්ලගන්ඩ වෙන්නෙ
    :baffled:
     
    Armstrong

    Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    Scrabroma kiyala lotion ekak thiyenawa pharmacy wala. ballawa unu wathuren nawala eka gala pahuwenidata nawanna. Ara kinithullo welila yanawa e lotion ekata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මැක්කෝ නෙවේ කිනිතුල්ලෝ වෙන්නැති, ලොකුවට ඉන්නෙ උන් තමා :oo:

    කිනිතුල්ලො කියන්නෙ ලොකු උන්ටද :confused:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කිනිතුල්ලො :rofl:
    බලු දොස්තර ගාවට ගිහින් බෙහෙත් විදින්න
    ඒක හොදයි :yes:

    අපෙ ගෙදරත් බල්ලො ඉන්නව හතරක් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කිනිතුල්ලො :rofl:
    බලු දොස්තර ගාවට ගිහින් බෙහෙත් විදින්න
    ඒක හොදයි :yes:

    අපෙ ගෙදරත් බල්ලො ඉන්නව හතරක් :lol:

    කිනිතුල්ලො නැතුව යන්ඩත් බෙහෙත් විදිනවද බං :confused:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කිනිතුල්ලො නැතුව යන්ඩත් බෙහෙත් විදිනවද බං :confused:
    ඔවු අය්යෙ :yes:
    පනු බෙහෙත් එක්කම විදිනව
    අපෙ ගෙදර බලු පැටවු ගොඩක් හිටිය
    හතරක් තියන් ඉතුරු ටික ගිහින් දුන්නා හදන්න බැරි නිස
    එයලට කිනිතුල්ලො බෝවෙල අපි බලු දොස්තර ගාවට අරන් ගියා
    පැටවුන් නිසා එයලට ගත්තෙ රුපියල් දෙසියයි එක ඉන්ජස්සන් එකකට
    දවස් තුනෙන් හරි ගිය :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔවු අය්යෙ :yes:
    පනු බෙහෙත් එක්කම විදිනව
    අපෙ ගෙදර බලු පැටවු ගොඩක් හිටිය
    හතරක් තියන් ඉතුරු ටික ගිහින් දුන්නා හදන්න බැරි නිස
    එයලට කිනිතුල්ලො බෝවෙල අපි බලු දොස්තර ගාවට අරන් ගියා
    පැටවුන් නිසා එයලට ගත්තෙ රුපියල් දෙසියයි එක ඉන්ජස්සන් එකකට
    දවස් තුනෙන් හරි ගිය :D

    අම්මටසිරි වැඩේ සිම්පල් නේ... ;)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    20160117_162024.jpg

    20160117_162245.jpg

    20160117_162347.jpg

    20160117_162409.jpg

    20160117_162424.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හෙලවෙන්නේ නැතුව එල්ලිල ඉන්නෙ උන් තමා නේ, අතින් ඇද්දත් එන්නේ නෑ :oo:

    අතින් ගැලෙව්වම බල්ලගෙ හම කෑල්ලකුත් කඩාගෙන නේද එන්න‍ෙ:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චාන්ස් දෙන්න එපා මචං දුටු තැන මරපන්.:angry::angry: පවු නොකරන එකෙක්නම් හෙන දුර කැලේකට විසික්කරපන්. එත් ඉතින් මැකී පැටවූ කුරුල්ලෝ කුරුමිණි වගේ උන්ගේ ඇගේ එල්ලිලා රට වටේ යනවා. ඔය දම්පාට ගෙඩිය වගේ එකා, අර රතුපාට කකුළුවා වගේ මැක්කගේ ගෑනු සතා. බිත්තර කෝටියක් විතර දානවා ඊටපස්සේ ඇහැට පෙන්නේ නැති මැකී පැටවූ ගේ හැමතැනම. ෆ්රන්ට් ලයින් ගාපන්. (මටනම් ඒ හරිගියෙත් නෑ.) උබට කියන්න මගේ වෙට් <පට්ට ෆෙමස් පොරක්> එයාගේ ගෙදර බල්ලෝ හදන එක නැවැත්වුවා මැක්කෝ කරදරේ හින්දා.:baffled:
     
    ඔය දම්පාට ගෙඩිය වගේ එකා, අර රතුපාට කකුළුවා වගේ මැක්කගේ ගෑනු සතා. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතින් ගැලෙව්වම බල්ලගෙ හම කෑල්ලකුත් කඩාගෙන නේද එන්න‍ෙ:rofl:
    නුලක් වටේට දාල ගැටේ ගහල අදින්න තියෙන්නෙ :P තුවාල වෙනව, ලොකු බල්ලන්ට නං ගානක් නෑ