බලු මැක්කො

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    clavamox vs augmentin

    මේ බෙහෙත් ජාති දෙකම එකයි..
    හැබැයි clavamox දෙන්නෙ බල්ලන්ට

    augmentin දෙන්නෙ මිනිස්සුන්ට

    පොඩි වෙනසක් තියෙනව, පුලුවන්නං හොයල කියපල්ල :P

    akuru wenas:baffled::yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    බල්ලගෙ කකුලෙ ඇඟිලි අතර ඉන්නව බං අර ලොකු ගෙඩි මැක්කො..
    මෙච්චර කාලයක් දාපු බෙහෙත් මෙදා සැරේ වැඩ කෙරුවෙ නෑ..
    අපරාදෙ රුපියල් 500ක් වුණා..

    දාන්ඩ වෙන හොඳ බෙහෙතක්, නැත්තං මොකක් හරි ප්‍රතිකර්මයක් මේකට කියපල්ලකො..

    දත් කිබුලා අන්කල්ගේ ඩිස්පැන්සරියට ගිනියපන්. ඔව්:yes::yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • දත් කිබුලා අන්කල්ගේ ඩිස්පැන්සරියට ගිනියපන්. ඔව්:yes::yes::yes::yes::yes:

    ඉජකුලටෙ ගැන කතා කරන්ඩ ගිහින්, ඕක මාත් එක්ක වලියට ආවනෙ බං..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ticks15.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා කරන්ඩද නේ බං.. :dull:

    නෑ ඒ හැටි බං :D :D
    හැමදාම නිදාගන්න ගියාමයි නැගිට්ට ගමන්මයි ඔහේ ඇඳට වෙලා පැයක් දෙකක් කල්පනා කොර කොර ඉඳල තමා නැඟිටින්නෙ :yes: :yes:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    කිනිතුල්ලො නැතුව යන්ඩත් බෙහෙත් විදිනවද බං :confused:

    ඔව්, කිනිතුල්ලව ගැලවෙන්නේ නැතිව හෙමීට විදින්න ඕන එක එක කිනිතුල්ලට.
    එතකොට කිනිතුල්ල ගැලවිලා වැටෙනවා.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    ඩොකෙක් ගාවට ගෙනියපන් බන් මුලින්. කිනිතුල්ලොනම් ටික් ෆිවර් වලට එන්න බලයි. ඒ නිසා ඩොකෙක් ගාවට ගෙනියන්න කියල මම නං කියන්නේ. ලොකු ගානක් යන් නෑ.