බලු මැක්කො

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
man nam damma pharamacy ake tiyanwa "Bolfo" powder ekak 320/= ape akage kinithullo awa apa wenda midi pokuru wage bn kan dekei agai.. un pata gala spread wenawa....

passe math aka aka lotion soaps (vet doc kiyapu ) damma hari giye naha, dan 3 park damma sahenda adui dan aka 2nna tama inne.

Oya powder aka sahenda wisai, ballata dadi glues ath mess 2kak dala munada mona hari badagana dapan..

powder aka dapuwama makko kinitullo watenawa balan iddi.
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    Mortein spry eken chuttak gahapanko wetenawa serama thuwala thiyenawanam gahanna epa. balla wedipura inna thenata gehuwath ethi.

    man nam damma pharamacy ake tiyanwa "Bolfo" powder ekak 320/= ape akage kinithullo awa apa wenda midi pokuru wage bn kan dekei agai.. un pata gala spread wenawa....

    passe math aka aka lotion soaps (vet doc kiyapu ) damma hari giye naha, dan 3 park damma sahenda adui dan aka 2nna tama inne.

    Oya powder aka sahenda wisai, ballata dadi glues ath mess 2kak dala munada mona hari badagana dapan..

    powder aka dapuwama makko kinitullo watenawa balan iddi.

    අදහස් වලට ගොඩක් ස්තූතියි මචංල
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බල්ලගෙ කකුලෙ ඇඟිලි අතර ඉන්නව බං අර ලොකු ගෙඩි මැක්කො..
    මෙච්චර කාලයක් දාපු බෙහෙත් මෙදා සැරේ වැඩ කෙරුවෙ නෑ..
    අපරාදෙ රුපියල් 500ක් වුණා..

    දාන්ඩ වෙන හොඳ බෙහෙතක්, නැත්තං මොකක් හරි ප්‍රතිකර්මයක් මේකට කියපල්ලකො..

    FRONTLINE%20100ML.jpg


    FRONTLINEගපන් ඔක්කොම උන් මැරිලා වැටෙනවා අපේ එකගේත් ඉදලා මම doctor ගාවට ගියාම ඔක තම දුන්නේ 1500 වෙන්න ගත්තට පාඩු නැ මචන් ඔකේ පොඩි එකක් තියනවා එකනම් ගන්න එක පාඩුයි :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2JoOnw0.jpg


    මෙන්න මේ බෙහෙත් දෙකෙන් එකක් ගන්න ෆාමසි එකෙන්.
    රු.380 වගේ වෙන්නේ.
    ඒක අරන් නාවපු දවසට පහුවදාට බල්ලගේ ඇගේ ගාන්න උදේ වරුවක.
    ඒක භාවිතා කරන විදිය සහ සකස් කරන විදිය ගහලා තියනවා ඒ බෙහෙත් එකේ.
    අතට ශොපින් බෑග් එකක් දාගෙන බල්ලගේ මුලු ඇගේම ගාන්න.
    මේක ගාන්නේ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න ඇන්ඩ් එන එක වලක්වන්න.
    ගොඩක් මැක්කේ , කිනිතුල්ලෝ ඉන්න බල්ලෙක්ට නම් දවසක් ඇර දවසක් ඔය බෙහෙත් එක ගාන්න ඕන ඇන්ඩ් ගෙදර හැමතැනටම ස්ප්‍රේ කරන්න ගෙදර මැක්කෝ , කිනිතුල්ලෝ හැමතැනම ඉන්නවානම්.
    පොඩි ස්ප්‍රේ බෝතලයක් අරන් ඒ වැඩේ කරන්න.
    කන ඇතුලේ මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකකට බෙහෙත් එක පොගවලා කන ඇතුලට දාලා ඉන්න මැක්කන්ගේ උඩින් ගාන්න හොදට.

    වැඩිය මැක්කෝ , කිනිතුල්ලෝ නැති බල්ලෙක්ටනම් දවස් දොලහෙන් දොලහට ගෑවා නම් ඇති.
    ඕක ගාලා බල්ලව විනාඩි 15 විතර ලෙවකන්න නොදි තියන්න.

    file_196_column_why-do-dogs-need-a-muzzle.jpg

    http://www.ebay.com/sch/i.html?clk_r...p2045573.m1684

    ලෙවකන්න නොදි තියන්න අමාරු නම් මෙන්න මේ වගේ මාස්ක් එකක් ගන්න ඊබේ එකෙන් හෝ තමන්ගේ වෙට්ගෙන් අහලා ගන්න හොද තැනකින්.
    ඒකක් අරන් බෙහෙත් ගාලා විනාඩි පහලොවක් බල්ලට දාලා තියන්න.
    ගොඩක් තද කරලා දාන්න එපා .
    ගානට දාන්න සතාට අපහසුතාවක් නොවෙන විදියට.
    ඔය බෙහෙත් එක ලෙවකෑවොත් සතාට සිහි මද ගතිය,වමනේ යාම වගේ ලක්ශන එනවා.
    ගොඩක් ලෙවකෑවොතින් මැරෙන්න උනත් පුලුවන් පොඩි බ්‍රීඩ් එකක බල්ලෙක් නම් පොමනේරියන් වගේ.

    නාවලා ඉවර වෙලා,බෙහෙත් දාලා ඉවර වෙලා සතාව ගැටගහන්න එපා,ඌගේ ආතල් එකේ ඌට ඉන්න දෙන්න තනියම ගසාගෙන , කරගෙන.
    ඇග පිහිදන්න යන්නත් එපා නාවලා,බෙහෙත් ගාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්කියු මචංල

    ෆ්‍රන්ට් ලයින් එක වෙට්ගෙන් අහන්නේ නැතුව දාන්න එපා.
    සැර වැඩියි ඒක.
    බොල්ෆෝ පවුඩර් එකට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න කියලා ඇන්ඩ් බොල්ෆෝ එකට සතාගේ ෆර් එක අවුල් යන්න පුලුවන්.
    ස්කැබොමා එක දාන්නේ මිනිස්සුන්ගේ උකුනන්ට.
    ඒක බලු මැක්කන්ට දාන්න එපා.
    සතාට විස වෙන්න පුලුවන් හමට.
    ස්කැබොමා බොක්ස් එකේ ගහලා තියනවා සත්තුන්ගෙන් ඈත් කර තබන්න කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෙක් හදන්ඩ විඳින දුකක් :baffled: ළමයි හදන එක ලේසී නෙ බලන් ගියාම.

    ඇත්ත මචන්.
    පොඩි එකෙක් හදන එක ලේසියි.
    බල්ලෙක් හදනවා කියන්නේ ගොඩක් ඉවසීමෙන්,ආදරෙන්,ඩිසිප්ලින් වලින් කරන්න ඕන වැඩක්.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    ෆ්‍රන්ට් ලයින් එක වෙට්ගෙන් අහන්නේ නැතුව දාන්න එපා.
    සැර වැඩියි ඒක.
    බොල්ෆෝ පවුඩර් එකට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න කියලා ඇන්ඩ් බොල්ෆෝ එකට සතාගේ ෆර් එක අවුල් යන්න පුලුවන්.
    ස්කැබොමා එක දාන්නේ මිනිස්සුන්ගේ උකුනන්ට.
    ඒක බලු මැක්කන්ට දාන්න එපා.
    සතාට විස වෙන්න පුලුවන් හමට.
    ස්කැබොමා බොක්ස් එකේ ගහලා තියනවා සත්තුන්ගෙන් ඈත් කර තබන්න කියලා.

    ස්කැබොමා :yes:

    ඒක තමා මම ඒ වෙලාවෙම සර්ච් කරල බැලුව..
    අපෙ ඔලුවෙ ඉන්න තඩින්ට දාන එකක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්කැබොමා :yes:

    ඒක තමා මම ඒ වෙලාවෙම සර්ච් කරල බැලුව..
    අපෙ ඔලුවෙ ඉන්න තඩින්ට දාන එකක්

    අපේ ගොඩක් උන් හිතන්නේ මිනිස්සු මොකද සත්තු මොකද අරවා මේවා කියලා.
    එහෙම හිතලා මිනිස්සුන්ට දෙන ඒවා සත්තුන්ටත් දෙනවා.
    ඒ උනාට හැම එකම එහෙම හරියන්නේ නෑ .

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අපේ ගොඩක් උන් හිතන්නේ මිනිස්සු මොකද සත්තු මොකද අරවා මේවා කියලා.
    එහෙම හිතලා මිනිස්සුන්ට දෙන ඒවා සත්තුන්ටත් දෙනවා.
    ඒ උනාට හැම එකම එහෙම හරියන්නේ නෑ .


    clavamox vs augmentin

    මේ බෙහෙත් ජාති දෙකම එකයි..
    හැබැයි clavamox දෙන්නෙ බල්ලන්ට

    augmentin දෙන්නෙ මිනිස්සුන්ට

    පොඩි වෙනසක් තියෙනව, පුලුවන්නං හොයල කියපල්ල :P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට බෙහෙත් බොන්ඩ අප්පිරිය නැතෙයි ?

    බීම එක්ක බීපං :D :D
    මං බොන්නෙ බීම එක්ක :D :D
    එතකොට අප්පිරිය නෑ :D :D


    මම වක්කරන්නං ඕකට හොඳට පැට්ටෝල්... :yes:

    එහෙනං පොඩි කාලේ අත දරුවා කාලේ ඕක කරන්න තිබ්බේ, ඒකාලේ උඹ බෙහෙත් බීවේ නෑ නෙ :yes:

    :dull: :dull: