ඕවා ඔහොම වෙනවා බං. මම උනත් මගේ JCB එකේ ඩීසල් ටැන්කියටයි හයිඩ්‍රොලික් ටැංකියටයි වෙනම ලොක් දාලා තියෙන්නේ. කැරිම මිනිස්සු ඉන්නවා ඩීසල් ටැංකියට වතුර දාන, හයිඩ්‍රොලික් ටැංකියට වැලි දාන. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. හොඳම දේ හැමදේටම සූදානමින් ඉන්න එක. ඉස්සර වගේ නෙමෙයි, දැන් පොඩි රෙපෙයාර් එකකටත් හෙන ගාණක් යනවා