මම බල්ලොන්ට පට්ට ආසයි.අඩේ ඇස් දෙකට කඳුළු ආවා සිරාවට. මම නම් කියන්නේ මිනිස්සු කියන්නේ මිහිමත උපන් දෙවියො කියලයි මේව දකිනකොට. සිරාවට ස්තූතියි බන් මෙහෙම දේවල් මෙතනට පෝස්ට් කරනවට.මම බල්ලොන්ට පට්ට ආසයි.

පල බූරුවො යන්න මෙතන ලොකු ටෝක් නොදා. සල්ලි තිබ්බ නම් දෙනව තමයි තෝ කියන්න ඕන නෑ ගල් මූසලයො.![]()

මුන් වගේ සක්කිලි දෙතුන් දෙනෙක් ම ඉන්නවා එළකිරියෙ ..මුන් දෙයක් කරන්නෙත් නෑ..බොරුවට ලොකු ටෝක් දෙන එකයි කාට හරි අපහාස කරන එකයි විතරයි මේ කාලකන්නි දන්නෙ...
