බලු~POLICE

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
271030030sex-abuse-TT.jpg
​
තරුණියට හදි කළ කොස්තාපල් දැලේ



ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අදාළ තරුණිය මහියංගණය , ‍සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

රහස් අවයව පුචචලා කකුලක් කඩලා

http://www.elakiri.com/forum/showthread.php?t=1063139​

​
33 හැවිරිදි කාන්තාවකට 6 ක් දුෂණය කරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1057086

8 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1055251

5 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1058379

වයෝවෘද්ධ කතක් දූෂ්‍යකොට මරා දමලා
http://www.elakiri.com/forum/showthread.php?t=1064059

​

​
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
rate aparada nawaththanna mewata nithiya thadin kiyathmaka karanna ona
nathnam desapalana wasi ganna aya oya wage siduwim walin wasi aragena ratatama loku apakirthiyak karanna puluwan
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,825
    1,790
    113
    රජයේ රෝහල
    මේවගේ කේස් ගොඩක් සිදුවෙන්නේ මුස්ළිම් මිනිස්සු ඉන්න පළාත් වල ඒ වුනාට ඒවා මාධ‍ය වලට වාර්තා වෙන්නේ නැහැ...
    උදාහරණයක් විදිහට තාත්තා දුව දූෂණය කරනවා වගේ ඒවා.........