බලු_වුන_රණවිරුවෝ..

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
බලු_වුන_රණවිරුවෝ..

ඊයේ මේ ත්‍රෙඩ් එක දාපු මං අද හවස 4.30 ට විතර කුරුණෑගල ටවුමේ ෂෙඩ් එකකට ගියා බයික් එකට පෙට්‍රල් ගහන්න, එතන අපේ යුද හමුදාවේ සෙබලෙක් ටිකට් විකුණනවා.. ෂෙඩ් එකට එන හැම මනුස්සයෙක් ලගටම ගිහින් මේ ටිකට් එකක් ගන්න කියල කියනවා.. ඒ සෙබලත් පෙනුම අනුව අපි වගේ අවුරුදු 23-25 අතර කොල්ලෙක්, මුනේ ලොකු විඩාබර පෙනුමකුත් තිබ්බා. හැමෝම ලගටම ගියා වගේ මං ලගටත් ඇවිත් කිව ටිකට් එකක් ගන්න කියල, ටිකට් එක රුපියල් 50/= මගේ පර්ස් එකට නම් රුපියල් 50 ත් දැනෙන ගානක් එත් අර සොහොයුරාගේ මුහුණ දැක්කම මට එකක් නොගෙන බැරිවුණා..මං එයට කිව අයියේ මෙච්චර පිළිගැනීමක් තියන හමුදාවට ඇයි මෙහෙම වුනේ කියල..

ඒ සහෝදරයත් කගේ හරි දෙමවුපියෙක්ගේ දරුවෙක්, යුද්දේ ඉවර වුන දවස් වල එයාව ගමේ උත්සව තියල පිළිගන්න ඇති.. ඒ අම්ම තාත්තා තමුන්ගේ පුතා මෙහෙම මහ පාරේ හිගන්නෙක් වගේ ටිකට් විකුණනවා දැක්ක නම් මොනවා හිතෙයිද..? ඒ කොල්ලටත් ආත්මගවුරවයක් තියනවා නේද? තමුන්ගේ වයසේම කොල්ලෙක් ලගට ඇවිත් ටිකට් එකක් ගන්න කියන්න එයාටත් ලජ්ජා ඇති.. එත් මොනවා කරන්නද? නිසි බලධරයෝ මේවට කොහොම අණ දෙනවද මන්ද...



:angry::angry::angry: හමුදාවේ බලධරයනි, මේවා කරන්න අණ දෙන ඔබලා ගැන ලැජ්ජයි!!! :angry::angry::angry:

සබැඳි ත්‍රෙඩ්

http://www.elakiri.com/forum/showthread.php?t=1065447

http://www.elakiri.com/forum/showthread.php?t=1065466
 
Last edited:
  • Like
Reactions: flag au:

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹලගෙ පැත්තෙ 50 ද? මම 100 දුන්නනෙ....
    හමුදාවෙ 4400 තුවාල වෙලා
    ඉන්නවා ඒ අයට කියලා එකතු කලේ
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඇත්තටම පවු තමා මට නම් කොයි දේශපාළුවත් එකයි විපක්ෂෙ ආණ්ඩුවෙ කියලා වෙනසක් නෑ කවුරුත් එකයි පැති මාරුවෙවී අපටමයි කෙළවන්නෙ මටනම් එපා වෙලා ඉන්නේ බන් 2020 දී රුපියල් 1000 කින් මොනා කරන්න පුළුවන් වෙයිද ?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රණවිරු අරමුදල ගිල්ලෙ මොන බහිරවයද?
    දැන් තුවාල වුණ අයටත් බෙහෙත් දෙන්න ටිකට් විකුනන්න වෙලා තියෙන එක නම්.
    හරිම සවුත්තු වැඩක්.
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    රණවිරු අරමුදල ගිල්ලෙ මොන බහිරවයද?
    දැන් තුවාල වුණ අයටත් බෙහෙත් දෙන්න ටිකට් විකුනන්න වෙලා තියෙන එක නම්.
    හරිම සවුත්තු වැඩක්.

    මේ පොන්න දේශ පාලුවෝ මේ රට කනවා
     

    Kalana_65

    Well-known member
  • lol...... අපිනෙ හමුදාව බලු කරල තියෙන්නෙ යුඳ්ධෙ තිබ්බ කාලෙ දත කාගෙන හැම හාල්පාරුවම අපි වෙනුවෙන් අපි කිය කිය AD දුන්නෙ දැන් ඒ එකෙක්වත් නෑ මාස 6ක් යද්දි යුද්ධෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.... දැන් හමුදාව බලු උනා කියල කෑ ගහනව
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    lol...... අපිනෙ හමුදාව බලු කරල තියෙන්නෙ යුඳ්ධෙ තිබ්බ කාලෙ දත කාගෙන හැම හාල්පාරුවම අපි වෙනුවෙන් අපි කිය කිය AD දුන්නෙ දැන් ඒ එකෙක්වත් නෑ මාස 6ක් යද්දි යුද්ධෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.... දැන් හමුදාව බලු උනා කියල කෑ ගහනව

    එහෙම කියන්න එපා:angry::angry:
    අපි වෙනුවෙන් අපි අරමුදලට ගත්ත සල්ලි කන්දරාවේ තරමට වෙච්ච දෙයක් නැති ලු:shocked::shocked::confused::confused:
    ඒවගේම තමයි ජනරාල් සරත් ෆොන්සේකාට උනදෙයත් (එක හරි වැරැද්ද මෙතනට අදාල නැහැ:no::no: )
    එහෙම අරමුදල් අඩුවෙන්න බලපෑවා:
    eek::eek: