සතුටුයි අන්තිමට යම්කිසි වෙනසක් දැක්කම මතයේ.පටන් අරගත්තේ නම් ඔහොම නෙවෙයි
ඒත් නාවලපිටියේ හැමෝම ඔහොමද බන්? උඹ ඔය මොන දේශපාලකයගේ අඩුපාඩු කිව්වත් වැඩක් නෑ අනාගතේ අලුත්ගමගේ චන්දෙන් දිනලා ඇවිල්ලා මොකකහරි ජඩකමක් ආයේ කරනකොට විරුද්ධ නොවී ඌව බැකප් කරනවානම්.. දැන් ඔය මයිත්රීගෙ හාල්පාරු වැඩකට සමහරු බැකප් කරන එකෙයි උඹෙයි කිසි වෙනසක් නෑ.
මෙහෙම උනාම මෙහෙම චන්දෙ දෙනවා කියලා නිකන් බලං හිටපන්... ඉබේම හැදෙයි... චන්දෙ දෙන්නේ මෙන්න මෙහෙම එකෙකුට විතරයි කියලා තේරෙනකම් ඔය පක්ශ වල නායකයෝ හරි එවුන්ගෙන්ම ලිස්ට් එක පුරවන්නේ නෑ... ඒ වගෙම තමා හරි එකා බලයේ ඉද්දි ඌ කලොත් බලු වැඩක, ඊට විරුද්ධ නොවුනොත් තවත් මහින්දානන්ද කෙනෙක් එස්බී කෙනෙක් කිරිඇල්ලෙක් බිහිවෙනවා...
ප්රායෝගික වෙන්න ඕනේ හැමෝම කරන වැරැද්ද තමන් කරල නෙවෙයි.. තමන් කරන දේ හරියට කරලා...තහඩු කෑල්ලකට නැවෙන්න එපා
![]()
ඔහොම ප්රගතශීලි අදහස් තිබ්බ බන් වෙනසක් කරන්න යනකොටත්. මිනිස්සු බහුතරෙකට.මහින්දව ගෙදර යවන්න.
කියපන්. අද රට තියෙන්නේ කොතනද? මම කිවුවේ හැම බඩු කාරයටයි කුඩු කාරයටයි ඉල්ලුවොත් දෙන්න කියන එක නෙමෙයි. එත් වැඩක් ඔතෙන්ට පත් වෙන එකා මොකා හරි රටට වැඩක් තියන එකෙක් වෙන්න ඕනේ. දැන් පත් වෙලා ඉන්න ලොල්ලෝයි හොරුයි වගේ නැතුව. දේශපාලනේට මොකා උනත් එන්නේ හම්බ කර ගන්න. මොකා උනත් බලේ ගන්නකම් විතරයි සිල් රෙදි. එක මොකා උනත් දන්නවා. ඉස්සරහටත් පත් වෙන්නේ එහෙම තමා. ඒඑහෙම අරාජික වෙච්ච දේශපාලනෙන් සාපේක්ෂ හොඳ තෝරානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
පටන් අරගත්තේ නම් ඔහොම නෙවෙයි 





සෝ විසඳුමක් නෑ .. තව සෑහෙන කාලෙකට සදා සොත්ති 
