ඔය මූට ආරාධනා කරන්නේ නැතුව විපක්ෂ මන්ත්රී කෙනෙක්ට ආරාධනා කළා කියන්නේ මහින්දානන්ද ගැන බන්. මු උගේ පිහිටෙන් තමා මුලින්ම චන්දෙ ඉල්ලුවෙත්. ප්රාදේශීය සභාවටද පළාත් සභාවටද මන්දා. එකෙන් පරදියි.
කොහොම හරි ගිය චන්දෙන් යාන්තම් චන්ද ටිකක් අරගෙන පැන ගත්තා. නාවලපිටිය කියන්නේ ඉස්සර ඉදලම UNP බලය වැඩිපුර තිබ්බ පැත්තක්. ඒත් මහින්දානන්ද නාවලපිටිය පොර හිටපු කාලෙට අවුරුදු 30 කාටවත් එන්න නොතිබ්බ projects ගේනවා. කොටින්ම කියනවා නම් හැම පහසුකමක්ම හැදුව. වතුර් නැති පති වලට waterboard හරි ප්රජා මුල projects වලින් වතුර දුන්න. අම්මපා ඒක නම් ලෝක පිනක්.
එත් මිනිස්සුන්ගේ ගොන් කමට unp එකට බලේ එනවා කියල දන ගත්ත ගමන් කණපිට ගැහුවා. මේ කාලෑ පාලුවා මෙච්චර කාලෙකට බෝක්කුවක් හදනවා තරම් වත් වැඩක් කරලා නැහැ.
අර පොර අච්චාර වැඩ කරලත් පරද්දපු එකට දැන් මිනිස්සුන්ට පසුතැවීමක් තියෙන්නේ.
ඌ යකා හොරා කන්න ඇති. ඒත් ඌ කරපු හොඳට හදපු බස් හෝල්ට් වල තමා මු ගිහින් කොළ කොඩියක් දාගෙන රැස්වීම තියන්නේ. දැන් මොකෙක් වත් ගණන් ගන්නේ නැහැ. ඔය උපරිම වේදනාව පෙන්නන්නේ.
Eka thamai mahindanandaya Monwa monwa hari kara. ewagn gasa kapu eka wenma deyak. minissu (Mama danna unp) eunuth chande dunna porata mokada u deyak karapu nisa. UNP gon haththa mukuth karan na ne. ekane wela tiyenne. hoda wade muta.

