බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඔය මූට ආරාධනා කරන්නේ නැතුව විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ට ආරාධනා කළා කියන්නේ මහින්දානන්ද ගැන බන්. මු උගේ පිහිටෙන් තමා මුලින්ම චන්දෙ ඉල්ලුවෙත්. ප්‍රාදේශීය සභාවටද පළාත් සභාවටද මන්දා. එකෙන් පරදියි.
    කොහොම හරි ගිය චන්දෙන් යාන්තම් චන්ද ටිකක් අරගෙන පැන ගත්තා. නාවලපිටිය කියන්නේ ඉස්සර ඉදලම UNP බලය වැඩිපුර තිබ්බ පැත්තක්. ඒත් මහින්දානන්ද නාවලපිටිය පොර හිටපු කාලෙට අවුරුදු 30 කාටවත් එන්න නොතිබ්බ projects ගේනවා. කොටින්ම කියනවා නම් හැම පහසුකමක්ම හැදුව. වතුර් නැති පති වලට waterboard හරි ප්‍රජා මුල projects වලින් වතුර දුන්න. අම්මපා ඒක නම් ලෝක පිනක්.
    එත් මිනිස්සුන්ගේ ගොන් කමට unp එකට බලේ එනවා කියල දන ගත්ත ගමන් කණපිට ගැහුවා. මේ කාලෑ පාලුවා මෙච්චර කාලෙකට බෝක්කුවක් හදනවා තරම් වත් වැඩක් කරලා නැහැ.
    අර පොර අච්චාර වැඩ කරලත් පරද්දපු එකට දැන් මිනිස්සුන්ට පසුතැවීමක් තියෙන්නේ.
    ඌ යකා හොරා කන්න ඇති. ඒත් ඌ කරපු හොඳට හදපු බස් හෝල්ට් වල තමා මු ගිහින් කොළ කොඩියක් දාගෙන රැස්වීම තියන්නේ. දැන් මොකෙක් වත් ගණන් ගන්නේ නැහැ. ඔය උපරිම වේදනාව පෙන්නන්නේ.

    Eka thamai mahindanandaya Monwa monwa hari kara. ewagn gasa kapu eka wenma deyak. minissu (Mama danna unp) eunuth chande dunna porata mokada u deyak karapu nisa. UNP gon haththa mukuth karan na ne. ekane wela tiyenne. hoda wade muta.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දැන් ඉන්න තරුණ උන්ගෙන් සුළුතරයක් අරෙන්න අනිත් ටික පක්ෂ දේශපාලනේ නෙමේ ..ලගදීම නොව්නත් තව අවරුදු 10 ක් 15 කට පස්සේ ඕක වෙනස් වෙය් ...දැන් බලපන් එළකිරි එකේ politics threads වල reply කරන උන්ගෙන් බහුතරයක් independent නේද...ඉස්සර උන් වගේ වැරැද්දට හරි හරි කිය කිය අනිත් ඒකාට බනින් නැ ....

    Yep. eth thama godak eun innwa ban. pakshe badagena natana.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    1. උඹ හිතනවා එතකොට ජේවීපී එකට මිනිස්සු කැමැත්තෙන් හිටියට චන්දේ විදියටයි වැටුනේකියලා. සමහරවිට එහෙම වෙන්න ඇති. හැබැයි මම හිතනවා උන් ආවත් වැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා. හොරකම් නොකරට වැඩ වෙන්නේ නෑ.
    2. උඹම කියන හොරකම් කර කර හරි වැඩ කලානේ ටයිප් උන්ගෙන් ඇති වැඩකුත් නෑ...
      ඔය ඕන එකෙක් කොන්ට්‍රෝල් කරගතහැකි සූත්‍රය තියෙන්නේ පොදු මහජනයා ළඟ. උඹ කියනවා වාගේ අතීත කාලෙන් උදාහරණ අරගෙන හැමදාම පක්ශ වලට කඩේ යනතාක් ඉන්න සෙටාර් එකේ එක එකා තෝරගන්න එකෙන් වෙනසක්නම් වෙන එකක් නෑ.

    ලොකුවට හිතන්න දෙයක් නැහැ මචන්. ගිය චන්දෙදි මිනිස්සු බහුතරයක් මද්‍යස්ථ උනා. ඒ කියන්නේ පාවෙන චන්ද ටික. රටේ මිනිස්සු ඔක්කොම පාවෙන චන්ද නෙමෙයි. මම අවන්කවම හිතුව JVP එක ලොකු seat ගානක් ගනී කියලා ගිය මහා චන්දෙන්. එහෙම සිද්ද උනේ නැහැ. කොහෙවත් නැති ගැන කබරයෝ ටිකක් මුල් පුටුවට ආවා. මිනිස්සුන්ට "වෙනසක්" කියන වචනෙත් අප්පිරිය වෙන තරමට වැඩ සිද්ද උනා. එක කාටවත් නැහැ කියන්න බැහැ. අනික මොනවා උනත් රටේ තියන ස්වාධිනත්වය බල්ලට ගිහින්. කොටි එහෙන් රගනවා. තම්බි මෙහෙන් රගනවා. ඉන්දියාවට ට්‍රිකුනාමලේ තෙල් ටැංකි ටික විකුණලා දැම්ම. යාපනේ airport හදලා ඉන්දියාව උන්ගේ කෑල්ලක් කර ගන්න මානනවා. හම්බන්තොට චීනට ගියා. මුන්ම කියන විදිහට යුරෝපෙන් ඇවිල්ල මොනවද කලේ? ඉතිහාසේ වෙච්ච ලොකුම හොරාකම උනා මහා බැංකුවේ. තව අවුරුදු 30ක් විතර පාඩුව ගෙවන්න ඕනේ.
    මේකා එකෙක්ගේ ප්‍රතිපත්ති නෙමෙයි. පක්ෂේ ප්‍රතිපත්ති. මොනවා උනත් කලින් උන් කලේ project එකක් කරලා නම දා ගන්න ගමන් කොමිස් ගහන එක. එකෙන් මිනිස්සුන්ට වැඩක් හරි උනා. අනික දැන් රගන තරම් තම්බි රගුවේ නැහැ ඉස්සර. එකනේ අන්තිමට උන් කණපිට ගැහුවේ. ලොකුම දේ දෙමළුන්ට ඔච්චර රගන්න දුන්නේ නැහැ. දැන් සිංහල උන්ට රෙද්ද උස්සල පුක පෙන්නලා යන්න තරම් බාල්දු වෙලා තියෙන්නේ.
    මේවා උනේ මිනිස්සු තිබ්බ මිනිස්සු හිටපු ජිවන තත්වෙට වඩා සුව පහසු ජිවන තත්වයක් ඉල්ලන්න ගිහින්. උඹම කියපන් අපි ගත කරන්නේ ගිය ආණ්ඩු කාලෙට වඩා හොඳ ජිවන තත්වයක් ද?
    මම තේරුම ගත්ත දෙයක් කියන්නම්. ලංකාවේ බහුතරයක් මිනිස්සු දුෂිතයි. එක නිසා මිනිස්සුන්ටම හරි යන පාලකයෝ තමා පත් වෙන්නේ. එහෙම system එකක් ඇතුලේ සුපිරිසිදු කම තෝරන්න යන එක ගොන් කමක්. කොච්චර බලාපොරොත්තු තියා ගත්තත් ඔය system එක වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ගිඉය චන්දෙන් පස්සේ වෙලා.
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    හප්පේ... මේව පෙනෙන එවුන් තාම ලන්කාවෙ ඉතුරු වෙල ඉන්නව කියන එකත් වාසනාවක්
    +rep!
     
    • Like
    Reactions: keerthi.mac