hoda nrimanayak Rasika ayya.. meeta kalin karapu mey wagema nirmanetath wada hodai..
thanks brother....

hoda nrimanayak Rasika ayya.. meeta kalin karapu mey wagema nirmanetath wada hodai..

ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ කියලා කිව්වලුනේ...
ඇස් ඇරලා බලන්නේ නැත්තම් බලෙන් හරි ඇස් අරවන්න කාලය තමයි මේ.......නේද අයියේ ?
අපූරු නිර්මාණයක්![]()


thanks malli....Meka gena kiyanna wachana ne ayya...niyamai...uparimai...
me wage kochcharanam thiyenawada ape dewal hangala...baaldu karala...api lawama apiwa pahath karawala...
හොඳ නිර්මානයක් යාලුවා....
අපේ එවුන්ගෙ මහලොකු සුද්දො අපේ ඉතිහාසය මකන්න හදපු අපූරුව.... කාටවත් ඒව මතක නෑ...
සින්හල ලේ උඹේ ඇගේ දුවනව කියල පෙන්නුවට ස්තුති...
ඔබට ජය...!

Hebe nennam kawiya....
Niyameta liyala thiyenawa aiya
අපූරු නිර්මාණයක් සහෝ
හෙළයේ සැබෑ විරුවන්ව අමතක කරල අපේ සමාජය දැන් දැන් යන්නෙ මහ අගාධයකට
ඒ විනාශය වලක්වන්න අපිට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න වෙනවා
සාර්ථක නිර්මාණයක්





විශිෂ්ඨයිවැහිලා තියන ඇස් අරින්නත් නිදි කිරන ඇස් වලට වතුර ගහන්නත් මේ කවිය සිහියෙන් කියෙව්වොත් හොදට ම ඇති![]()
අයියා කියපු කතාව 1000% ක් හරි..
මුල්ලේරියාව සුද්දෝ ඉතිහාසයේ අන්ත පරාජයට ලක්වෙච්ච තැනක්.
මානසික රෝහල එතන ගොඩ නැගුවේ මොකටද කියලා හිතන්න මොළයක් තියන ඕනම කෙනෙකුට තේරෙනවා..
අපේ මිනිස්සුන්ට වඩා උන් දුර දිග හිතනවා වගේම උන්ගේ සටකපට භාවය හොදටම පෙන්වන තැනක් ඕක
ඩොස්න් කුළුන වදින්න යන අපේ අම්ම්ලා තාත්තලා කීයෙන් කීදෙනෙක් අපේ උරුමය පිළිබදව පොඩි එවුන්ගේ ඔළුකටුවලට ඇතුල් කරනවාද ..වර්තමාන පරපුර 'අපේ ඉතිහාසය කියන තරම ප්‍රෞඩ නෑ' 'සුද්ද නැත්නම් අද අපි නෑ ' කියන ඔලමොට්ටල අදහසට ආව එකට වගකියන්න ඕන උන්ගෙ අම්මලා තාත්තලද, වල් භූත අධ්‍යාපාන ක්රමයද මොකක්ද කියන එක ප්‍රශ්නයක්
අපේ එවුන් සුද්දගේ ලණු කාලා වමාරගන්න බැරුව ඉන්නකොට උන් හිනාවෙන්න අළුත් විවර හොයනවා ඇති![]()
හිතට වැදුන නිර්මාණයක් සහෝද්රරයා.......කියලා වැඩක් නෑ.............
අපේ මිනිස්සුන්ගේ ( මාත් ඇතුලුව... ) මෝඩකමි ගැන කතා කරලා ඉවර කරන්නත් බෑ...
ගොඩාක් වටින නිර්මාණයක් සහෝද්රයා.....
මේක දාන්න ඕනෙ Elakiri එකේ නෙවේ...කැප්ටන් ඩෝසන් කුලුන ඉස්සරහා ලොකු අකුරින්, අපේ ගොබිබයින්ට හොදට පේන්න.....
Braaaaaaaavooooooooooooo...............

ela ela uba kohomath meewage ewa liyanna harima dassaya banz
