බල කඩතුරා හෑර...Bala Kadathuraa Hara.....
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 9, 2009 #1 බල කඩතුරා හෑර...Bala Kadathuraa Hara..... Reactions: Zeus, amila_90210, tharinda07 and 1 other person
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 9, 2009 #3 Dreams001 said: Nice creation bro.. Click to expand... thanks brother.......
tchin123 Well-known member May 29, 2009 1,607 72 48 44 Colombo Nov 9, 2009 #6 godak hoda Nirmanayak ayye ...Niyamai!
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Nov 9, 2009 #7 godak hoda yamak hithannnatada kiyana sarthaka nirmanayak ayya.....
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 9, 2009 #8 CoolCartoon said: Good poem machan..... Click to expand... thanks macho.....
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Nov 9, 2009 #9 hoda nrimanayak Rasika ayya.. meeta kalin karapu mey wagema nirmanetath wada hodai..
Doly Member Aug 12, 2008 15,668 100 0 Kandy Nov 9, 2009 #10 ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ කියලා කිව්වලුනේ... ඇස් ඇරලා බලන්නේ නැත්තම් බලෙන් හරි ඇස් අරවන්න කාලය තමයි මේ.......නේද අයියේ ? අපූරු නිර්මාණයක්
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ කියලා කිව්වලුනේ... ඇස් ඇරලා බලන්නේ නැත්තම් බලෙන් හරි ඇස් අරවන්න කාලය තමයි මේ.......නේද අයියේ ? අපූරු නිර්මාණයක්
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Nov 9, 2009 #11 Meka gena kiyanna wachana ne ayya...niyamai...uparimai... me wage kochcharanam thiyenawada ape dewal hangala...baaldu karala...api lawama apiwa pahath karawala...
Meka gena kiyanna wachana ne ayya...niyamai...uparimai... me wage kochcharanam thiyenawada ape dewal hangala...baaldu karala...api lawama apiwa pahath karawala...
cmanimations Member Jun 9, 2007 2,796 95 0 සිහ දද අභිමුව.... Nov 9, 2009 #12 හොඳ නිර්මානයක් යාලුවා.... අපේ එවුන්ගෙ මහලොකු සුද්දො අපේ ඉතිහාසය මකන්න හදපු අපූරුව.... කාටවත් ඒව මතක නෑ... සින්හල ලේ උඹේ ඇගේ දුවනව කියල පෙන්නුවට ස්තුති... ඔබට ජය...!
හොඳ නිර්මානයක් යාලුවා.... අපේ එවුන්ගෙ මහලොකු සුද්දො අපේ ඉතිහාසය මකන්න හදපු අපූරුව.... කාටවත් ඒව මතක නෑ... සින්හල ලේ උඹේ ඇගේ දුවනව කියල පෙන්නුවට ස්තුති... ඔබට ජය...!
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Nov 9, 2009 #13 Hebe nennam kawiya.... Niyameta liyala thiyenawa aiya
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Nov 9, 2009 #14 archirasika said: Click to expand...
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 9, 2009 #15 789 said: nice one Click to expand... thanks brother.....
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Nov 9, 2009 #16 අපූරු නිර්මාණයක් සහෝ හෙළයේ සැබෑ විරුවන්ව අමතක කරල අපේ සමාජය දැන් දැන් යන්නෙ මහ අගාධයකට ඒ විනාශය වලක්වන්න අපිට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න වෙනවා සාර්ථක නිර්මාණයක්
අපූරු නිර්මාණයක් සහෝ හෙළයේ සැබෑ විරුවන්ව අමතක කරල අපේ සමාජය දැන් දැන් යන්නෙ මහ අගාධයකට ඒ විනාශය වලක්වන්න අපිට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න වෙනවා සාර්ථක නිර්මාණයක්
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Nov 9, 2009 #17 විශිෂ්ඨයි වැහිලා තියන ඇස් අරින්නත් නිදි කිරන ඇස් වලට වතුර ගහන්නත් මේ කවිය සිහියෙන් කියෙව්වොත් හොදට ම ඇති අයියා කියපු කතාව 1000% ක් හරි.. මුල්ලේරියාව සුද්දෝ ඉතිහාසයේ අන්ත පරාජයට ලක්වෙච්ච තැනක්. මානසික රෝහල එතන ගොඩ නැගුවේ මොකටද කියලා හිතන්න මොළයක් තියන ඕනම කෙනෙකුට තේරෙනවා.. අපේ මිනිස්සුන්ට වඩා උන් දුර දිග හිතනවා වගේම උන්ගේ සටකපට භාවය හොදටම පෙන්වන තැනක් ඕක ඩොස්න් කුළුන වදින්න යන අපේ අම්ම්ලා තාත්තලා කීයෙන් කීදෙනෙක් අපේ උරුමය පිළිබදව පොඩි එවුන්ගේ ඔළුකටුවලට ඇතුල් කරනවාද ..වර්තමාන පරපුර 'අපේ ඉතිහාසය කියන තරම ප්‍රෞඩ නෑ' 'සුද්ද නැත්නම් අද අපි නෑ ' කියන ඔලමොට්ටල අදහසට ආව එකට වගකියන්න ඕන උන්ගෙ අම්මලා තාත්තලද, වල් භූත අධ්‍යාපාන ක්‍රමයද මොකක්ද කියන එක ප්‍රශ්නයක් අපේ එවුන් සුද්දගේ ලණු කාලා වමාරගන්න බැරුව ඉන්නකොට උන් හිනාවෙන්න අළුත් විවර හොයනවා ඇති Reactions: nwnbs
විශිෂ්ඨයි වැහිලා තියන ඇස් අරින්නත් නිදි කිරන ඇස් වලට වතුර ගහන්නත් මේ කවිය සිහියෙන් කියෙව්වොත් හොදට ම ඇති අයියා කියපු කතාව 1000% ක් හරි.. මුල්ලේරියාව සුද්දෝ ඉතිහාසයේ අන්ත පරාජයට ලක්වෙච්ච තැනක්. මානසික රෝහල එතන ගොඩ නැගුවේ මොකටද කියලා හිතන්න මොළයක් තියන ඕනම කෙනෙකුට තේරෙනවා.. අපේ මිනිස්සුන්ට වඩා උන් දුර දිග හිතනවා වගේම උන්ගේ සටකපට භාවය හොදටම පෙන්වන තැනක් ඕක ඩොස්න් කුළුන වදින්න යන අපේ අම්ම්ලා තාත්තලා කීයෙන් කීදෙනෙක් අපේ උරුමය පිළිබදව පොඩි එවුන්ගේ ඔළුකටුවලට ඇතුල් කරනවාද ..වර්තමාන පරපුර 'අපේ ඉතිහාසය කියන තරම ප්‍රෞඩ නෑ' 'සුද්ද නැත්නම් අද අපි නෑ ' කියන ඔලමොට්ටල අදහසට ආව එකට වගකියන්න ඕන උන්ගෙ අම්මලා තාත්තලද, වල් භූත අධ්‍යාපාන ක්‍රමයද මොකක්ද කියන එක ප්‍රශ්නයක් අපේ එවුන් සුද්දගේ ලණු කාලා වමාරගන්න බැරුව ඉන්නකොට උන් හිනාවෙන්න අළුත් විවර හොයනවා ඇති
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Nov 9, 2009 #18 මොනව කියන්නද ඉතිං උපරිමයි කියනව ඇරෙන්න
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 10, 2009 #19 tchin123 said: godak hoda Nirmanayak ayye ...Niyamai! Click to expand... thanks malli....
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Nov 10, 2009 #20 Kasmadumala said: godak hoda yamak hithannnatada kiyana sarthaka nirmanayak ayya..... Click to expand... godaaaak stoooti malliya.......
Kasmadumala said: godak hoda yamak hithannnatada kiyana sarthaka nirmanayak ayya..... Click to expand... godaaaak stoooti malliya.......