බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    That should have been done (Urinalysis)... I just asked because erythropoietin is to treat anaemia associated with chronic kidney failure. So sadly the dog had some issues. Hope and pray for it's recovery. You should seek advice from another vet.
    Full blood count එක ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. ඒකට erythropoietin හරියන්නැද්ද?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ගෙවල් නුවරට ලගයි නම් පේරාදෙනිය vet එකට අරන් යන්න ,එතන හොදයි
    පේරාදෙනිය vet එකට ගෙනියන්න එපා, එකේ ඉන්නේ සත්තු මරණ උන්, This dog requires serious medical attention from a private experience vet.
     
    Last edited:
    • Wow
    Reactions: animation and S_M_S

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 කතාව ඇත්ත veterinary doctor ලේඩක් හොයා ගන්න තරම් දැනුමක් නැහැ,

    @wqe123 කතාව ඇත්ත veterinary doctor ලේඩක් හොයා ගන්න තරම් දැනුමක් නැහැ.
    මම නම් දකින්නේ... උවමනාවක් නැති කම මිසක් දැනුමක් නැති කම නෙමේ. වැඩි දෙනෙක් බොහෝ රෝග වලට අන්ටිබයෝටික් කොස් එකක් දීපුවාම බොහෝ රෝග සනීප වෙන නිසා ෂොට් එකක් දෙන එක තමා කරන්නේ....
     
    • Like
    Reactions: S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මගේ අත් දැකීම අනුව නිවැරදි රෝග හදුනාගැනීම දොස්තරගේ උනන්දුව මත තියෙන්නේ. බොහෝ පශු දොස්තර ලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බලු දොස්තරලා. බල්ලාගේ / පූසාගේ ලෙඩේ මොක උනත් ඇන්ටි බයෝටික් එකක් දෙන එක තමා කරන්නේ එකෙන් ලෙඩේ සනීප වෙන එක වාසනාව. අනික ඒ ගොල්ලෝ ගාව රෝගය හදුනා ගෙනීමට අවශ්‍ය උපකරණ නෑ. ස්කෑන්, බ්ලඩ් ටෙස්ට්. කරන්නේ තමන්මයි. පරණ ලඩි වලින්. ඒවා වරදිය්. නමුත් ඉතා විශ්වසෙන් ලෙඩේ කියනවා. අපිත් හිතනවා හරි තමා කියලා.

    පුළුවන් නම් කොලබ නාරාහේන්පිට (දැන් එතන ගෙනිහින් ස්ටේපල් පාරේ තිබ්බ එක) petVcare වගේ තැනකට ගෙනිහින් බලන්න. අඩුම ගානේ ලෙඩේ මොකද්ද, සනීප කරන්න පුළුවන් ද බැරිද, කොච්චර කල් වගේ අල්ලයි ද වගේ විස්තර වත් නිවැරදිව ගන්න පුළුවන්....මැහුමක්තුවලෙකට දැම්මත් පිළිවෙලයි. නැත්තන් ගෝනි මහුවා ඊට හොදයි. බල්ලෝ/ පුසෝ කතාකරන්න බැරි නිසා බලු දොස්තරලා කරන වැඩ දැනගන්නත් බෑ...

    මට එක පාරක් පුසියක් ගෙනිච්චාම වෙන තැනකට ස්කෑන් කරලා කිව්වා පැටව් නෑ බඩේ කියලා. ස්කෑන් එකට සල්ලිත් කැඩුවා. නමුත් සති 3 ක් යනකොට පැටව් බඩේ පේනවා. සති 5-6 යනකොට උන්ව බිහි කරා.... වැඩ කරන්නේ නැති නම් නෑ කියන්න ඕනා බොරු කරනේ නැතිව. ඔය දැම්මේ කරපු දරුණුම එක.

    මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.
    මේකනන් සිරාවටම ඇත්ත. එක සැරයක් හොදම කියන තැනකට ගෙනිහින් දවස් දෙකෙන් මගේ සතෙක් මැරුන. මම නිකන් මිනිස්සුන්ට චෝදනා කරන් නෑ. මේ සතාව ගෙනිහින් ඉන්ජෙක්ෂන් ගහල ගෙනාපු ගමන් ඇවිදගන්න බැරුව වැටි වැටි ඉදියෙ. බයටම රෑම ආපහු ගෙනිච්චම අවුලක් නෑ කියල හෙටත් බෙහෙත් විදින්න ගේන්න කියල ඒ දවසෙ ගියාමත් අර ඩෝස් එකම ගැහුව. ඒ ගෙනිහිල්ල ගෙනල්ල පැය 6ක් වගේ යද්දි මූ මැරුන. අඩුම හොදට ඉදපු සතා මෙහෙම උනේ ඇයි කියල පොඩ්ඩක් හිතන්න එපැයි මචන්. අපි ඩොකාව විස්වාස කරල ආයෙත් ඌට බෙහෙත විදල ඌව මරාගත්ත වගේ වැඩක් කරේ. කැරි වේස බල්ලො සතාට අනුකම්පාවක් නෑ ඔහේ කුට්ටිය කඩාගන්න මොනව හරි කරනව. මටත් vet ලා ගැන කියනන් තියෙන්නෙ හැමෝම කරන්නෙ antibiotic ගහන එක. surgeon ලා විතරයි ටිකක් හරි වැඩක් ඇති දෙයක් කරන්නෙ. සමහර ඩොකාලා ඉන්නව හරි හොදයි ඒත් එයාලට equipment නෑ diagnose කරන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,485
    1
    62,239
    113
    Mother Earth
    That could be one of a problem from those below,
    Urinary tract infection (UTI)
    Kidney infection.
    Bladder stones.
    Kidney stones.
    Nephritis (kidney inflammation)
    Hope it will get recover soon.
     
    • Like
    Reactions: S_M_S

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Full blood count එක ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. ඒකට erythropoietin හරියන්නැද්ද?
    It does work.. It does help to make red cells and protect them. EPO is a hormone that is produced predominantly by specialised cells called interstitial cells in the kidney. Once it is made, it acts on red blood cells to protect them against destruction. At the same time it stimulates stem cells of the bone marrow to increase the production of red blood cells.
    But in animals it's used when an anaemic condition due to chronic renal disease is identified. Probably the vets use it when animals are just anaemic.
     
    • Like
    Reactions: S_M_S and vipulavs

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.
    අවුරුදු 7යි. තව වයස තියෙනවා නේද?

    That could be one of a problem from those below,
    Urinary tract infection (UTI)
    Kidney infection.
    Bladder stones.
    Kidney stones.
    Nephritis (kidney inflammation)
    Hope it will get recover soon.
    Blood report එක බලපු doctor කිව්වා kidney නම් ප්‍රශ්නයක් නෑ කියලා.

    පාවෝ ??
    ඉස්සර පාවො හැදිලා තියෙනවා. මෙ ඒක නෙවේ.
    ------ Post added on Jul 27, 2022 at 4:17 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 7යි. තව වයස තියෙනවා නේද?


    Blood report එක බලපු doctor කිව්වා kidney නම් ප්‍රශ්නයක් නෑ කියලා.


    ඉස්සර පාවො හැදිලා තියෙනවා. මෙ ඒක නෙවේ.
    ------ Post added on Jul 27, 2022 at 4:17 PM
    minihek ekka gaththoth awurudu 70k wayasa ballata asanna washayen.
    ballage breed eka anuwa thawa, wal teshan idala godak breed nam 9-10 innawa ne. 12-15 kiyanne supiri.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බල්ලගෙ පීනිස් එකේ මුත්‍රා යන තැන වටේට බලපන් කෑලි කෑලි බැඳිල තියනවද කියල.ඒව කැඩි කැඩී යද්දිද බලපන් ලේ යන්නෙ.
    එහෙම නම් නෑ. Tick fever හැදුණොත් හොඳ වෙන්න කොච්චර කල් යනවද කියලා අහන්න පුළුවන් ද?

    @S_M_S කහ උණද දන්නේ නෑ. හොඳ කරගන්න පුළුවන්. බලපන් නියපොතු කහ පාටද කියලා.
    විශේෂ කහ පාටක් නම් නෑ. කෝකටත් හෙට දවල්ට බලන්නං.
    ඇස් යට, විදුරුමස් නම් සුදු (ලා කහ වගේ) වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    isharaharindrajith1993

    Junior member
  • Jan 7, 2008
    437
    7
    18
    33
    ingiriya
    Machan tick fever wenna athi kiyala guess karanna epa. Tick fever da kiyala balanna test ekak thiyenava. Oya colombo awata nam inne best care ekata aran yanna. Habai ekata giya kiyala doctors la udama depend wenna epa apith mahansi wenna oone sathawa beraganna
     
    • Like
    Reactions: S_M_S and vipulavs

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    එහෙම නම් නෑ. Tick fever හැදුණොත් හොඳ වෙන්න කොච්චර කල් යනවද කියලා අහන්න පුළුවන් ද?


    විශේෂ කහ පාටක් නම් නෑ. කෝකටත් හෙට දවල්ට බලන්නං.
    ඇස් යට, විදුරුමස් නම් සුදු (ලා කහ වගේ) වෙලා තියෙන්නෙ.
    ගොඩක් දුරට කහ උණ වගේ. ඉක්මනට බෙහෙතක් ගෙනැල්ලා පොවපන් ඩොකෙක් ගෙන් අහලා. මේ කිරියේ ඇති වෙට් ඩොකාලා සමහර විට. කාට හරි උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා.
     
    • Like
    Reactions: vipulavs and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    BUMP

    දැන් කොහොමද බව්වට
    ජූලි 14, 25 දවස් වල Erythropoietin injection එක විද්දා. ඒක විද්දාට පස්සෙ ඇඟට ටිකක් පණ ආවා. ඒ වුණාට ලෙඩේට ප්‍රතිකාරය නෙවේ ඉතිං.
    මේ දවස් වල නම් හපලා කන දේවලුත් ටිකක් විතර කනවා.

    Internet එකෙත් හැම තැනම තියෙන්නේ "ඉක්මනට පශු වෛද්‍ය වරයෙක් ළඟට අරන් යන්න" කියන එක. ඈතක අරං යන්න diesel ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Feel Better Thinking Of You GIF by GIPHY Studios Originals
     
    • Like
    Reactions: S_M_S