බව්වෙක් ලංකාවට

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බව්වෙක් ලංකාවට

    53a9c234380361a3aedfd7e6e.jpg

    වෙන රටක ඉන්න ගෙදර හදන බව්වෙක් ලංකාවට ගෙනියන්න අවශ්ය කරල ලියකියවිලි හදා ගන්නෙ කොහෙන්ද? කොහොමද?.එහෙම ගෙනියපු අය ඉන්නවනම් විස්තර කියන්න.අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න:):)
     
    Last edited:
    • Like
    Reactions: ulta