බව්වොද ? පූසොද ?

බව්වොද ? පූසොද ?


  • Total voters
    213

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ ගෙදර ඉන්න පුසො දෙන්නා වෙනුවෙන් නේ කතා කලෙ..ඔයාට තියෙන සැප එයාලට නැනෙ:(:(:(


    ඔව් මේ දවස් වල උදේට ඔය පඩි හැලිච්ච පූසන්ට මොන සැපද සීතලේ :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනික පුසෝ පුරු පුරු ගාලා මොටරේ දානවා .මරු කකුල් කොට්ට වගේ අගේ ඇතිල්ලෙනවා බෙට්ටක් දැම්මත් ගද එනවට වහලා යනවා.ඉන්දියාවේ උන් වගේ මහා පාරේ බෝකදාලා යන්නේ නැ



    කලින් හිටිය පූස් මල්ලි කෙනෙක් මේ..
    ඌ නම් මැරිල දැන්


    2.gif
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    මවිල් හැලුණු බල්ලෝ ඉන්නෙත් හීතලේ :lol:
    හැබැයි ඉතින් පවු කියල හිතෙනවා සත්තු නිසා. ඒ උනාට පුසෝ එක්ක උන්ව ළඟින්වත් තියන්න පුලුවන්ද :frown: