tfs
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Apr 28, 2017 #23 awjas2621 said: Click to expand...
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Apr 28, 2017 #26 awjas2621 said: Click to expand...
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Apr 28, 2017 #29 foundation one said: ගෙදර පොඩි ඒකා.... Click to expand... අපෙ ඩැශන්ඩි බවිවත් පොඩිඩක් හරි වතුර ගැවුනොත් ලෙව කාලා බිම තියන කාපර්ටිවල පිහදාගන්නවා. උට වතුර අරහං.උ නාන්න කැමතිම නැහැ.උව නාවන්න මායි ගෙදර අය මාර පටිට යුද්දයක් කරනවා.උ ගෙ වටෙි දුවනවා.අපිත් දුවලා කොටු කරලා අල්ලගන්නවා. දැන් උගෙ හැටි දැනගෙන උට මොකුත් නොකියා හොරෙන්ම උව උස්සලා බාත්රැමි එකට දාලා නාවනවා.. එක විතරයි අපෙ එකාගෙ නරකට තියෙන්නෙ.උට හැමදේම තෙරෙන,එල කිකරැ කොල්ලා.අවු 5 වයස. Last edited: Apr 28, 2017
foundation one said: ගෙදර පොඩි ඒකා.... Click to expand... අපෙ ඩැශන්ඩි බවිවත් පොඩිඩක් හරි වතුර ගැවුනොත් ලෙව කාලා බිම තියන කාපර්ටිවල පිහදාගන්නවා. උට වතුර අරහං.උ නාන්න කැමතිම නැහැ.උව නාවන්න මායි ගෙදර අය මාර පටිට යුද්දයක් කරනවා.උ ගෙ වටෙි දුවනවා.අපිත් දුවලා කොටු කරලා අල්ලගන්නවා. දැන් උගෙ හැටි දැනගෙන උට මොකුත් නොකියා හොරෙන්ම උව උස්සලා බාත්රැමි එකට දාලා නාවනවා.. එක විතරයි අපෙ එකාගෙ නරකට තියෙන්නෙ.උට හැමදේම තෙරෙන,එල කිකරැ කොල්ලා.අවු 5 වයස.