මචං උඹල බල්ලට දෙන පණු බේත් මොනාද? අර හපල කන එකේ නම මොකක්ද?මේ පනු බේත්
මචං උඹල බල්ලට දෙන පණු බේත් මොනාද? අර හපල කන එකේ නම මොකක්ද?

හපල කන එක දෙන්නෙ මැක්කන්ට නේද, දැනුයි මතක් වුණේඅපි දෙන්නෙ Drontal කියල එකක්
කට ඇරල, බලෙන් ගිල්ලවනවා![]()
Drontal Plus mama dunna machan hari giye naමේක ගොඩක් වෙලාවට හරියන්නෙ පූසන්ට
බල්ලන්ටනං Drontal Plus හොඳයි
මොකක්ද දන්නෙ නෑ බෙහෙතෙ නම?Drontal Plus mama dunna machan hari giye na
foreigner kenek behethak deela giya ape bawwa pare innwa dakala ekata nam dan tikak hondai eka RS 3900 k wage wenwa mathaka wdhata
Bravecto 1000MGමොකක්ද දන්නෙ නෑ බෙහෙතෙ නම?