බසයේ රෝද 4 ක් ගැලවෙයි

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම) :shocked:
බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි.. :)
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මීට කලිනුත් මීට ටිකක් විතර සමාන සීන් එකක් උනා..
    ඒක උනේ නං මම තාත්තත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ.. (ඒ කියන්නෙ සෑහෙන පොඩී කාලෙදි)

    ඉස්සර තිබුණ මතකද සී ටී බී එකේ දුවපු අර ටකරං බස් කියල ජාතියක්.. අන්න ඒ ජතියෙ බස් එකක් හොඳට හදල තිබ්බ සුදු පාට බඳේ රතු පාට ඉරි දෙකකුත් එක්ක අලුත් පේන්ට් එකක් එහෙම ගාලා.. මට මතක හැටියටනං ඒක "TATA" එකක්ද කොහෙද.. :rofl::rofl:

    ඒක දිව්වෙත් 177 රූට් එකේමයි.. (එලකිරි බස් මහත්තයටත් සමහර විට මතක ඇති..):P:P

    මේ බස් එකත් දවසක් හරියටම පාර්ලිමන්ට් පාර හැරෙන වටරවුමෙදි, ඒ කියන්නේ බත්තරමුල්ල පැත්තෙ ඉඳල එනකොට කෝට්ටේ වටරව්මට දාන්න තියෙන වංගුවෙදි හෙන තඩි බ්‍රේක් පාරක් ගහල තිබ්බා...
    බ්‍රේක් පාරෙ සැරටද, බස් එකේ හොඳ කමටද මන්ද, අර තප්පදෝරු ඉස්සරහ ඇක්සල් එකත් එක්ක රෝද දෙකම කඩාගෙන ඇවිත් නතර වෙලා තිබ්බේ ඉස්සරහ මැද හරියෙ තිබ්බ දොරත් කඩාගේන් ඇවිත් බඳට හේත්තු උනාට පස්සේ..

    ඒ හරියෙ තිබ්බ ට්‍රැෆික් එක නිසා ඩැමේජ් එක හොඳටම පෙනුනා මතක හිටින්නම..
     
    Last edited:

    කලින් වෙලා තියෙනවද?? :P
    මරුම ප්ලේස් එකක වෙලා තියෙන්නේ..සීන් එකෙන් පස්සේ ට්‍රැෆික් එක කනෙන් බේරෙන්න ඇති..
    :dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    hafooiii....
    8.gif
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලපන්කො හදට යන්න වගේ ඉන්න ලස්සන [/QUOTE]

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    :P:Pඅපි යන ඒවත් ඔය ගානට ඉස්සෙනවා ඇති බං වෙලාවකට යන වේගෙට... අපි ඉතින් ඇතුලෙ ඉන්න නිසා පේන්නෙ නෑ...:P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම) :shocked:
    බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි.. :)

    දෙන්නෙක්ට විතර සුලු තුවාල වෙලා කියනවා එත් මේකේ driver නම් නියමයි මේ සිද්දිය වෙච්ච area එකේ බස් 90 100 අතර යනවා රෝද 4 ගැලවිලත් control කරන් තියනවා නියමෙට :)