Zeus said:අන්න හ*්රි සමහ*ර
ඔන්න ය "සමහ*්ර" කියන වචනෙ මතක තියාගන්න අක්කෙ
මේ ලෝකෙ වැදි හ*්රියක් ඉන්නෙ හොද අය
මොනාඋනත් ඔයාගෙ කවියනම් ලස්සනයි![]()
poddak eliyata bahala balapan!gedarata ma wela inna epa! etakota terei loke hati!
Zeus said:අන්න හ*්රි සමහ*ර
ඔන්න ය "සමහ*්ර" කියන වචනෙ මතක තියාගන්න අක්කෙ
මේ ලෝකෙ වැදි හ*්රියක් ඉන්නෙ හොද අය
මොනාඋනත් ඔයාගෙ කවියනම් ලස්සනයි![]()
kassaD said:poddak eliyata bahala balapan!gedarata ma wela inna epa! etakota terei loke hati!

machan.....mama specs danne ne.....but uba danawa neda?Zeus said:Umba dingakata avilla ape gedara patte look ekek dala balala maava hoyagaini
man umbata mage mulu budalema denava
man me danuth log venne cmb thanakin
MAn inne Kalutara
Umba oya kiyana loke mamath dakala tiyenava ban
Loke penne dana kannadiye pate hatiyatayi kolla![]()
sagari said:එච්චර හිතන්න දෙයක් නැහැ නඟා ... මේ කාලේ අපේ රටේ වෙන දෙයක් ගැන කීවෙ.... ඒ දේ මට පේන හැටි මම කීවෙ... වැරදි වෙන්නත් පුළුවනි..
ඔයාට තේරෙන්නෙ නැතුව නම් වෙන්න බැහැ...![]()
[SIZE=3 said:Zeus][/SIZE]හ*්රි අක්කෙ දැන් මට කියන්නකො ඔයාට පාරෙදි වගේ මිනිස්සු ගැවසෙන තැනක කවුඩෘ හ*්රි කෙනෙක් ඔයාට ක*්රද*්ර ක*්රන්න අවොත් වටේ ඉන්න ගොඩාක් මිනිස්සු....
සමාවෙන්න මල්ලියා reply පරක්කු උනාට.. ටිකක් busy මේ දවස් වල...![]()
හැම මනුස්සයෙක් ගෙම ළග මොකක් හරි හොද එක දෙයක් හරි තියෙනව මල්ලියා.. ඒක මම දන්නවා... මම කියන්නේ නරක ගොඩක් තියෙන මිනිස්සු එයිට වඩා ගොඩක් වැඩියි කියන එක...
ඉස්සරත් එහෙම අය හිටිය , නමුත් .. අද වෙනකොට එහෙම අය ගොඩක් වැඩියි කියල ඔයාට උනත් පේනවා ඇතිනේ..![]()
ඉස්සර මිනිස්සු එක එක්කෙනට කොච්චර උදව් උපකාර කර ගත්තද කියන එක මම අහලා තියෙනවා , ජාති භේද උනත් තකන්නේ නැතිව..අද වෙනකොට මේ තත්වෙ ගොඩක් වෙනස් මල්ලී..
සමහරවිට මිනිස්සුන්ට කාලය මදි කම වෙන්නත් පුලුවනි.. ඒ නිසාම මිනිස්සුන්ට ගොඩක් දැනෙනව අඩුයි කියලා මට හිතෙන්නේ.. මනුස්සකම් , තමන්ගේ කම කියන දේවල් වලින් ඈත් වෙලා ඔහේ යන ගමනක් මට නම් පේන්නේ..
මේ මට පේන හැටි... හොඳේ...![]()
x-pert said:Lassana kaviyak Sagari sis.
Hena gamburu unaata aththa arthayak thiyenawa. And wachana galapeemath uparimayi![]()


shakespeare said:godak lassana wenas kawiyak
kassaD said:max!


DiLakshika said:its really meaningful dear sis


G2H said:a sallala sulagata dishawak nehe neda akkiyoo...![]()
hathara athinma sallala hulaga hamanawa...![]()
seethala hulagath hamanawa.. eka nopenena ekai duka...![]()
Nirmanaya lassanai..![]()


kassaD said:machan.....mama specs danne ne.....but uba danawa neda?


)sagari said:සමාවෙන්න මල්ලියා reply පරක්කු උනාට.. ටිකක් busy මේ දවස් වල...![]()

හ්ම්ම නැ අක්කෙ න*රක ගොඩක් තියෙන අය ඉන්නෙ ටිකයිහැම මනුස්සයෙක් ගෙම ළග මොකක් හරි හොද එක දෙයක් හරි තියෙනව මල්ලියා.. ඒක මම දන්නවා... මම කියන්නේ නරක ගොඩක් තියෙන මිනිස්සු එයිට වඩා ගොඩක් වැඩියි කියන එක...



ඉස්සරත් එහෙම අය හිටිය , නමුත් .. අද වෙනකොට එහෙම අය ගොඩක් වැඩියි කියල ඔයාට උනත් පේනවා ඇතිනේ..![]()

අයියො එකට කමක් නැහ අක්කෙමේ මට පේන හැටි... හොඳේ...![]()
