බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී &#3512

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී &#3512

    බස්නාහිර මහ ඇමැති අයවැය ඉදිරිපත් කරද්දී මන්ත‍්‍රීලා 'බ්ලූ' බලති

    p1-1.jpg

    මහ ඇමැති ඉසුර දේවපි්රය මහතා අයවැය ඉදිරිපත් කරන අයුරු සහ මන්ත්රීවරුන් තිදෙනකු සිය පරිගණකයකින් අසභ්ය දර්ශන නරඹමින් සිටි අයුරු. ඡායාරූප - රංජිත් විමලසිරි

    බස්නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවපි්රය මහතා විසින් ඊයේ (19 දා* නව සභා ශාලාවේදී ඉදිරිපත් කරන විට ඇතැම් මන්ත්රීවරුන් ඔවුන්ගේ මේසයේ සවිකර තිබෙන පරිගණකයෙන් අසභ්ය දසුන් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමින් සිටිනු දක්නට ලැබිණි. නව සභා ශාලාවේ සෑම මන්ත්රී ආසනයක් ඉදිරියෙන්ම තිබෙන මේස මත නව පරිගණක යන්ත්ර සවිකර තිබූ අතර එම පරිගණක ටච් කර අන්තර්ජාලයට පිවිසීම ඇතුළු දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබිණි. එහෙත් ඇතැම් මන්ත්රීවරුන් (ආණ්ඩු පක්ෂයේ) එම පරිගණක ක්රියාත්මක කර අසභ්ය දර්ශන සහ විවිධ වැඩසටහන් නරඹන අයුරු මාධ්යයට දැකගත හැකිවිය. තරුණ මන්ත්රීවරුන් අභිබවා වයසින් මුහුකුරා ගිය මන්ත්රීවරුන් ඒ සඳහා යොමුවී සිටින බවද දක්නට ලැබිණි.


    - http://divaina.com/daily/index.php/main-news/20026-2018-11-19-15-42-33
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සෙක්ස් බලන එක නෝමල් බන් දැන්.ඉස්සර තමයි අසබ්බිය කීවේ.කොහොමත් ඔතන කැලි ගඳ ඇති.වැල ඇදලා:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    @AzzamAmeen

    Western Provincial Council has launched an inquiry against 3 UPFA councillors who had reportedly watched adult material during council’s Budget presentation yesterday. This was the 1st session held at Rs 6.5 billion spent new council building where councillors get individual PCs

    - https://twitter.com/AzzamAmeen/status/1064915484464709632

    බස්‍නාහිර මහ ඇමති අය වැය ඉඳිරිපත් කරන අවස්ථාවේ ගුනසිරි ජයනාත්, සුමිත් සොයිසා, කීර්ති කාරියවසම් යන පොහොට්ටු පලා බබ්බු “බ්ලූ” බලලා අතේ මාට්ටු.

    :lol:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    The fault is with our Education system. We have produced stupid people over last 70 years who vote for this kind of cheap politicians.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    අලි, පොහොට්ටු, සීනු කියලා නෑ, ප්‍රාදේශීය සභාවද, පළාත් සභාවද, පාර්ලිමේන්තුවද, කියලා නෑ,  හැමෝටම නගිනවා බොලව්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    අලි, පොහොට්ටු, සීනු කියලා නෑ, ප්‍රාදේශීය සභාවද, පළාත් සභාවද, පාර්ලිමේන්තුවද, කියලා නෑ,  හැමෝටම නගිනවා බොලව්

    lmao :rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    අලි, පොහොට්ටු, සීනු කියලා නෑ, ප්‍රාදේශීය සභාවද, පළාත් සභාවද, පාර්ලිමේන්තුවද, කියලා නෑ,  හැමෝටම නගිනවා බොලව්

    සමනල්ලුන්ට හැර:rofl: