බස්රථවලට ලබන බදාදා සිට එන “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙරට බස් මගීන්ට “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමය හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි.
    .
    මෙහිදී කාඩ්පත බස් රථයේ ඉදිරිපස දොරටුවේ සවිකර තිබෙන යන්ත්‍රයට බස් රථයට ඇතුළත් වීමේදී ඇතුළත් කළ යුතු බවත්, ඉන් පසුව බස් රථයෙන් බැස යාමට පෙර යන්ත්‍රයට ඇතුළත් කළ යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.අදාළ යන්ත්‍ර සවිකර තිබෙන රථවල කොන්දොස්තරවරුන් නොමැති බවත්, මීට අමතරව බස් රථයේ පසුපස දොරටුව වසා තැබෙනඅතර බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මඟින් රැගෙන යන බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

    මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම මස 29 වැනිදා දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ගමන් කරන බස් රථයකට මෙම යන්ත්‍රය සවිකර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය. අදාළ කාඩ්පත ඉදිරියේදී වෙළෙඳ පොළ තුළින් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවත්, මෙම කාඩ්පත රීලෝඩ් කර ගැනීම තුළින් කාඩ්පතේ අගය වැඩි කර ගත හැකි බව ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.

    මීට අමතරව මුල් අදියරේදී කාඩ්පත නොමැති කෙනෙකුට මෙම බස් රථවල ගමන් කරනවා නම් ඔවුන්ට ගමන් ගාස්තුව රියැදුරු ආසන්නයේ සවිකර තිබෙන පෙට්ටියට දැමීමට පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.

    කොන්දොස්තරවරුන්ගේ පවතින හිඟ කම නිසා බස් රථ ධාවනයේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මීට අමතරව ඇතැම් කොන්දොස්තරවරුන් බස් රථයේ ආදායම් නිසි ලෙස ලබා නොදීම නිසා බස් හිමියන් පත්ව සිටින දුෂ්කරතාවන්ටත් මෙමගින් විසඳුම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.මේ ආකාරයේ ක්‍රමවේදයන් දියුණු රටවල බස් රථවල ක්‍රියාත්මක කරන බවත්,

    මෙම කාඩ්පත් ක්‍රමය හරහා ඇතැම් අවස්ථාවල කාසි නොමැති වීම නිසා මගීන්ට නිසි ලෙස ඉතිරි මුදල් නොලැබීමේ ගැටලුවටද විසදුම් ලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය‍.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,374
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම මස 29 වැනිදා දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ගමන් කරන බස් රථයකට මෙම යන්ත්‍රය සවිකර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.

    Aduma root 10 ka BUS 10 katawth dapan. including high way buses.
    eka bus ekakata dala kohomada praikshana karanne.

    okath piththa kapala hena keliyak karayi da danne nehe
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මෙරට බස් මගීන්ට “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමය හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි.
    .
    මෙහිදී කාඩ්පත බස් රථයේ ඉදිරිපස දොරටුවේ සවිකර තිබෙන යන්ත්‍රයට බස් රථයට ඇතුළත් වීමේදී ඇතුළත් කළ යුතු බවත්, ඉන් පසුව බස් රථයෙන් බැස යාමට පෙර යන්ත්‍රයට ඇතුළත් කළ යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය.අදාළ යන්ත්‍ර සවිකර තිබෙන රථවල කොන්දොස්තරවරුන් නොමැති බවත්, මීට අමතරව බස් රථයේ පසුපස දොරටුව වසා තැබෙනඅතර බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මඟින් රැගෙන යන බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

    මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම මස 29 වැනිදා දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ගමන් කරන බස් රථයකට මෙම යන්ත්‍රය සවිකර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය. අදාළ කාඩ්පත ඉදිරියේදී වෙළෙඳ පොළ තුළින් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවත්, මෙම කාඩ්පත රීලෝඩ් කර ගැනීම තුළින් කාඩ්පතේ අගය වැඩි කර ගත හැකි බව ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය.

    මීට අමතරව මුල් අදියරේදී කාඩ්පත නොමැති කෙනෙකුට මෙම බස් රථවල ගමන් කරනවා නම් ඔවුන්ට ගමන් ගාස්තුව රියැදුරු ආසන්නයේ සවිකර තිබෙන පෙට්ටියට දැමීමට පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.

    කොන්දොස්තරවරුන්ගේ පවතින හිඟ කම නිසා බස් රථ ධාවනයේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මීට අමතරව ඇතැම් කොන්දොස්තරවරුන් බස් රථයේ ආදායම් නිසි ලෙස ලබා නොදීම නිසා බස් හිමියන් පත්ව සිටින දුෂ්කරතාවන්ටත් මෙමගින් විසඳුම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.මේ ආකාරයේ ක්‍රමවේදයන් දියුණු රටවල බස් රථවල ක්‍රියාත්මක කරන බවත්,

    මෙම කාඩ්පත් ක්‍රමය හරහා ඇතැම් අවස්ථාවල කාසි නොමැති වීම නිසා මගීන්ට නිසි ලෙස ඉතිරි මුදල් නොලැබීමේ ගැටලුවටද විසදුම් ලැබෙන බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය‍.
    කොච්චි වලටත් ඔහොම එකක්‌ උවමනයි.
    කෝච්චිය යනකල් ටිකට් පෝලිමේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Touch & Go system එක ලංකාවේ අයට? :lol:
    අර කෑලි හල හල යන tata, leyland බස් වලට? :lol:

    තවමත් හුගක් private බස් වල පෑනෙන් ලියලා ticket දෙන්නේ:baffled:
    ඕවට දූපත් වාසීන් හුරුවෙන්න තව අවුරුදු 10ක් වත් යයි

    අදාළ යන්ත්‍ර සවිකර තිබෙන රථවල කොන්දොස්තරවරුන් නොමැති බවත්, මීට අමතරව බස් රථයේ පසුපස දොරටුව වසා තැබෙනඅතර බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මඟින් රැගෙන යන බවත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.
    මෙහෙම වෙනාවනම් මමත් කැමැති. :)
    ඒත් කීයටවත් කොන්දොස්තර කෙනෙක් නැතුව යන එකක් නැහැ. එතනත් job නැති වෙනවා කියලා කෑ ගහයි.
    discipline නැති ලංකාවේ මිනිස්සු එක්ක කවදාවත් ආසන ගානට විතරක් ගෙනියන්න වෙන්නෙත් නැහැ:(
    ------ Post added on Dec 27, 2021 at 10:24 PM
     
    • Like
    Reactions: NRTG and vito

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    ඕවට දූපත් වාසීන් හුරුවෙන්න තව අවුරුදු 10ක් වත් යයි

    පිස්සුද යකෝ.ඕකට හුරු උනොත් ඉතුරු සල්ලි ගසාකන්නෙ කොහොමද ? ඕව වෙන්නෙ නැති වැඩ ලංකාවෙ..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඔහොම දෙයක් කරනවනන් ඉතාම හොඳයි.... හැබැයි බස් ගැමුණුල වගේ ගොන් බඳින කණු එක්ක නම් ඔය වැඩේ කරන්න අමාරුයි
    උන්ගෙ බස් උපසන්කෘතියට ඔය concept එක ගැලපෙන්නෙ නැහැ