බස් අයිඩියා එකක් ඕන

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ස්කූල් සර්විස් දුවපු ආසන28 බස් එකක් තියනව බන්..අවුරුද්දක් විතර ගෙදර. මොකක්රි ආදයමක් හදාගන්න ක්‍රමයක් කියහල්ලකො හිතලා..

    ගාමන්ට් එක්ක ට්‍රාන්ස්පොර්ට් දාන්න බැලුවා ඒවත් ෆුල් මේ දවස් වල..වැඩ අඩු නිසා තියන ඒවත් අයින් කරනවලු:confused:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Corona case hinda godak office wala (pvt companies, banks ,ceb ,telecom,dialog,mobitel .....) staff service deela tiye Ewage ekkata try karapan.
    Nattan oya qurantine centers walata suspect aya geniyana weda walata wahana hoyanawa eewage ekak try karapan
     
    • Like
    Reactions: wawula

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සීට් ගලවලා පොල් බිස්නස් තමයි ඉතිං ...... :lol:
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Corona case hinda godak office wala (pvt companies, banks ,ceb ,telecom,dialog,mobitel .....) staff service deela tiye Ewage ekkata try karapan.
    Nattan oya qurantine centers walata suspect aya geniyana weda walata wahana hoyanawa eewage ekak try karapan
    තැන්ක්ස් බන්..පොඩ්ඩක් හොයලා බලන්න ඕන..
    සීට් ගලවලා පොල් බිස්නස් තමයි ඉතිං ...... :lol:
    දුකයි බන් එහෙම කරන්න...:p

    තැන්ක්ස් බොක්ක
    ------ Post added on Jul 28, 2021 at 8:03 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    ස්කූල් සර්විස් දුවපු ආසන28 බස් එකක් තියනව බන්..අවුරුද්දක් විතර ගෙදර. මොකක්රි ආදයමක් හදාගන්න ක්‍රමයක් කියහල්ලකො හිතලා..

    ගාමන්ට් එක්ක ට්‍රාන්ස්පොර්ට් දාන්න බැලුවා ඒවත් ෆුල් මේ දවස් වල..වැඩ අඩු නිසා තියන ඒවත් අයින් කරනවලු:confused:
    සීට් ටික ගලවලා කඩයක් කරපන් - කොත්තු රයිස් දාන්න පුලුවන්
     
    • Like
    Reactions: CONCORDE777