තැන්ක්ස් බන්..පොඩ්ඩක් හොයලා බලන්න ඕන..Corona case hinda godak office wala (pvt companies, banks ,ceb ,telecom,dialog,mobitel .....) staff service deela tiye Ewage ekkata try karapan.
Nattan oya qurantine centers walata suspect aya geniyana weda walata wahana hoyanawa eewage ekak try karapan
දුකයි බන් එහෙම කරන්න...සීට් ගලවලා පොල් බිස්නස් තමයි ඉතිං ......![]()
තැන්ක්ස් බොක්කbump
Blhn msg ekak dammaKoheda?
A/C thiyenawada?
Driver innawada?
Daily Sure karala duwanna puluwanda?
සීට් ටික ගලවලා කඩයක් කරපන් - කොත්තු රයිස් දාන්න පුලුවන්ස්කූල් සර්විස් දුවපු ආසන28 බස් එකක් තියනව බන්..අවුරුද්දක් විතර ගෙදර. මොකක්රි ආදයමක් හදාගන්න ක්‍රමයක් කියහල්ලකො හිතලා..
ගාමන්ට් එක්ක ට්‍රාන්ස්පොර්ට් දාන්න බැලුවා ඒවත් ෆුල් මේ දවස් වල..වැඩ අඩු නිසා තියන ඒවත් අයින් කරනවලු![]()
wihiluwata nemey. me wage deyak gana thamayi hithanna wenne.සීට් ටික ගලවලා කඩයක් කරපන් - කොත්තු රයිස් දාන්න පුලුවන්