බස් එකක් යටින් ඉස්සරහ පේන විදිය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේකේ පොඩි ඇත්තක් තියෙනවා එක පාරක් මට මතකයි accident එකක් උනා. මනුස්සයෙක් ලෝරියක හැප්පිලා ලොරිය ඇග උඩින් ගියා හැබයි රෝද වලට අහු වෙලා නෑ. පිටිපස්සේ ආපු වාහනේට පෙනිලා නෑ සිද්දිය අන්තිමට ඒ වාහනේ අර මනුස්සයාගේ ඔලුව උඩින් ගිහින් තිබ්බා. එතනම dead. මේක ඉතින් ඔය carpet එක තිබ්බේ නෑ කියලා නවත්තන්න තිබ්බ accident එකක් කියලා කියන්න බෑ. හැබැයි පොඩි දෙයක් තියෙනවා හිතන්න
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,197
    6,678
    113
    East Blue (Goa Kingdom)
    මේ ගාල්ලේ , මේ වගේ එකක අවොත් පේනවා .



    btw මැද ටික විතරක් අයින් කරනන් කියන්න ඕන රෝද දෙක ළඟ විතරක් තියල .
    නැත් නම් ඕකෙන් ප්‍රශ්නේ වෙන්නේ බයික් වල අයට රෝද දෙක ළඟ remove කරොත් .
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    pitipassen ena wahane godak passen awoth penawa ithin. city wala wage ehema ida thiyela yanne nane ithin. anika echara gap ekak thiyela yanakota kohomath nawaththa ganna puluwan hadissiyak wunoth
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    උබල කලබල වෙන්නෙපා ඔය කියන්නෙ බීලා බඩගාගෙන යන වෙලාවට ඕඅන් විදිය ගැන :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth


    (චූටි ඇත්තක් තියෙනවා. ඒත් කඳු පල්ලම් යනකොට විතරයි බස් එක යටින් පේන්නේ. ඒක ඉතින් සැලකිය යුතු දෙයකුත් නෙමෙයි.🤷‍♂️)
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    sri lanka lk GIF by Viber