බස් එකට දාන්න නමක්!

Rockie

Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    නම් දැම්මට කමක් නෑ, ස්පීකර්, සබ් වූෆර් දාල කන පැළෙන්න කුණු සින්දු දාන්නයි, තොරණක් වගේ ඇතුලෙ ලයිට් දාන්නයි නං එපා. ඔලුව රිදෙනවා!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    :yes::yes::yes::yes::yes:

    mona h*tte bus da ban mewa..

    wasanawata highway bus ui, train ui tiyenawa yanna..

    e nisa loku wadhekin tikak hari nidahasa tiyenawa.

    eth me kalakanni minissu wenas karanna bane. e nisa highway bus eke sapata yanna puluwan ekath nathiwela oluwa kakkum hadenawa ara adonawal dana nisa. 0.001% wage innawa ehema nathi aya. :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඕවට බස් කියන්න පුලුවන්ද බන් ලයිට් දාපු ලොරි. හරිනම් ඔය සේරම ලොරි ටික අයින් කරන්න ඕනේ. ඕවා මගී ප්‍රවාහනෙට සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පයි, පාලකයොන්ගේ වන්චාවලුයි නැති වෙනකම් හැමදාම ඉතින් ලොරි කබල් වල තමා මිනිස්සුන්ට යන්න වෙන්නේ. කිව්වට තරහ වෙන්න එපා කව්රුවත් පුද්ගලික බස් තමා මේ රටේ පොදු ප්‍රවාහනේ විනේ. :angry:

    අනිවාර්යෙන්ම..

    මේ කපේට හදන්න බෑ මේ රටේ බහුතරයක් නම්. සුපිරි බස් ගත්තත්( හයිවේ දුවන ඒව අනිත් ලොරි කබල් වලට සාපේක්ශව ඉතාම හොඳයි නේ ) වැඩ කරන්නෙ කුනු රසේ තියෙන කාලකන්නි ටිකක්.. අච්චර හොද බස් එකක නැග්ගත් උන් නිසා ඔලුවෙ කැක්කුම හැදිල බහින්නෙ. ඒකෙ ගිහිල්ලත් එහෙම නම් ඔය ලොරි බස් කටුවක පැය 8,10 දුර ගමනක් යන්න උනාම කොහොමද? හොද වෙලාවට හයිවේ එකේ ට්‍රේන් එකේ යන්න පුලුවන් පැත්තක ඉන්නෙ. ටිකක් හරි සහනයක් තියෙන්නෙ ඒ නිසා. ඒත් තාම මේ රටේ ප්‍රවාහනෙත් 0 නෙ තියෙන්නෙ.

    අනිව ප්‍රයිවට් බස් කාරයො තමයි පොදු ප්‍රවාහනයෙ හෙනේ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඇස් කණ වෙන්න ලයිට් දාලා, කණ පැලෙන්න සිංදු දානවනම් දාපං
    ‘‘ඇටෑක් ෂෝ එක්ස්ප‍්‍රස්’’ කියල,
    ඩ‍්‍රයිවරුයි, කොන්දොස්තරයි බස් එකට නගින මිණිස්සුන්ව බස් එක ඇතුලෙදි මරන් කන්න වගේ හදනවනම් දාපං
    ‘‘නැග්ගොත් බඩු එක්ස්ප‍්‍රස්’’ කියල,
    මග දිගට කොට කොට යන්න හිතං ඉන්නවනම් දාපං
    ‘‘මග හිඟන කොටා එක්ස්ප‍්‍රස්’’ කියල,
    කඩාගෙන බිඳගෙන යන්න හිතාගෙන ඉන්නවනම් දාපං,
    ‘‘අල්ලයි නැට්ට එක්ස්ප‍්‍රස්’’ කියල,
    බොහොම සංයමයෙන් බණ, පිරිත් දාගෙන යනවනම් දාපං,
    ‘‘ධර්ම යාත‍්‍රා එක්ස්ප‍්‍රස්’’ කියල,
    ඔය මොකවත්ම නැතුව සාමාන්‍ය එකක් නම්
    ‘‘උඹේ නම දාල අගට ටුවර්ස්’’ කියල දාපං

    • Haha
    Reactions: aneasarayana

    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    ela machan:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට හැමවෙලේම මිනිස්සු නගිනව බහිනවනෙ
    "වේසි, බඩුරැජින" වගේ නමක් හොදයි
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නමක් දානවට වඩා හොදයි (හොද) නමක් හදාගන්න එක. තේරුණාද මන්දා...!!
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    දාපන් බං විදග්ධ පුක් ශෝධක කියලා.

    මේකේ එකෙකුත් එන්නවා ඒ නමින්(rangana26)
     
    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province

    :love: