උබලා වගේ ගොන්නුන්ට කරන්න පුඵවන් ඔක විතරයි නේ... ජීවිතයක අගයක් දන්නේ නැති උබලා වගේ උන්ගේ බස් වල යන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. මම නම් කෑ ගහන්න ගියේ නෑ. හැබැයි පුතෝ හීන් නූලෙන් මම උන් දෙන්නටයි බස් හිමියටයි දුන්නා අම්මා මුත්තා ඔක්කොම මතක් වෙන්න ගේමක්. උඩ කියවලා වරෙන්කෝ.... ඊට පස්සේ තේරෙයි උබට.
අපිට මුකුත් කියන්ඩ එන්නේ නැහැ කවුරුත්...දෙකට නැවිලා යන්නේ ඔක්කම...කොන් ගෝත බස් එකකට වෙන්නැති උබ ගේම අදින්න ඇත්තේ!











