බස් එකට දාන්න නමක්!

Bus Pissa

Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    උබලා වගේ ගොන්නුන්ට කරන්න පුඵවන් ඔක විතරයි නේ... ජීවිතයක අගයක් දන්නේ නැති උබලා වගේ උන්ගේ බස් වල යන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. මම නම් කෑ ගහන්න ගියේ නෑ. හැබැයි පුතෝ හීන් නූලෙන් මම උන් දෙන්නටයි බස් හිමියටයි දුන්නා අම්මා මුත්තා ඔක්කොම මතක් වෙන්න ගේමක්. උඩ කියවලා වරෙන්කෝ.... ඊට පස්සේ තේරෙයි උබට.

    අපිට මුකුත් කියන්ඩ එන්නේ නැහැ කවුරුත්...දෙකට නැවිලා යන්නේ ඔක්කම...කොන් ගෝත බස් එකකට වෙන්නැති උබ ගේම අදින්න ඇත්තේ!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මගේ බස් එකට එහෙම එකෙක් කියවගෙන ආවොත් අල්ලනවා ඇගට ඇබරිලා යන්ට!

    හා හා... එහෙම අල්ලන්න රටේ නීතිය උඹේ ද? :eek:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අපිට මුකුත් කියන්ඩ එන්නේ නැහැ කවුරුත්...දෙකට නැවිලා යන්නේ ඔක්කම...කොන් ගෝත බස් එකකට වෙන්නැති උබ ගේම අදින්න ඇත්තේ!

    මම නම් ගේම ගත්තේ මට වඩා ඇග පත තියන ඩ්‍රයිවරයෙකුගෙනුයි කුඩ්ඩෙක් වගේ හිටපු කොන්දොස්තර කෙනෙකුගෙනුයි. තොගේ බස් එකේ නම්බරේ මට PM කරපන්. මම උබේ බස් එකටත් ගේමක් දෙන්නම්. උබට කොන්දක් තියනවා නම් එවපන්කෝ..... සාමාන්‍ය මගියෙක් විදියට උබේ බස් එකේ වැරුද්දක් උනොත් මම උබේ බස් එකටත් දෙන්නම් හොද අම්මා මුත්තා නැති වෙන ගේමක්.
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    මම නම් ගේම ගත්තේ මට වඩා ඇග පත තියන ඩ්‍රයිවරයෙකුගෙනුයි කුඩ්ඩෙක් වගේ හිටපු කොන්දොස්තර කෙනෙකුගෙනුයි. තොගේ බස් එකේ නම්බරේ මට PM කරපන්. මම උබේ බස් එකටත් ගේමක් දෙන්නම්. උබට කොන්දක් තියනවා නම් එවපන්කෝ..... සාමාන්‍ය මගියෙක් විදියට උබේ බස් එකේ වැරුද්දක් උනොත් මම උබේ බස් එකටත් දෙන්නම් හොද අම්මා මුත්තා නැති වෙන ගේමක්.

    හා හා දෙන්නකෝ ගේමක් ඈ ගුඩ් ලක්!:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    නැහැ ඉතින් අල්ලලා හිරේ යනවා...

    බස්කාරයෙක් උනාට කමක් නැහැ මැරයෙක් නොවී. මමත් සාමාන්‍ය පුරවැසියෙක් කියල හිතපන්.
    අද පාරෙ යන ගොඩක් බස්කාරයෝ මැරයො වෙන්න හදන්නෙ. උන්ට හිරේ ගිහිං එනව කියන්නෙත් ලොකු ආඩම්බරයක්. මෝඩකමට බෙහෙත් නැහැ.:rofl:
     
    • Like
    Reactions: aneasarayana

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    නැහැ ඉතින් අල්ලලා හිරේ යනවා...

    යකෝ... උඹලා වගේ එවුන්ගේ තියෙන්නේ කයියයි ප# ගදයි විතරයි.... උඹට කොන්දක් තියනවා නම් උබේ බස් එකේ අංකයයි දුවන රුට් එකයි මට PM කරපන්. උබ බස් කාරයෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්න විදියටම මම මගියෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්නේ....
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    හා හා දෙන්නකෝ ගේමක් ඈ ගුඩ් ලක්!:lol:

    කෝ ඉතින් උබට කොන්දක් නෑනේ... බස් නම්බරෙයි රුට් එකයි මට PM කරපන්
     
    Last edited:

    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    යකෝ... උඹලා වගේ එවුන්ගේ තියෙන්නේ කයියයි ප# ගදයි විතරයි.... උඹට කොන්දක් තියනවා නම් උබේ බස් එකේ අංකයයි දුවන රුට් එකයි මට PM කරපන්. උබ බස් කාරයෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්න විදියටම මම මගියෙක් විදියට තෙම්පරාදු වෙලා ඉන්නේ....

    උබ නුවරද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ බස් එකට එහෙම එකෙක් කියවගෙන ආවොත් අල්ලනවා ඇගට ඇබරිලා යන්ට!

    නැහැ ඉතින් අල්ලලා හිරේ යනවා...

    අනේ මන්දා බං..
    බස් පිස්සුව ඇඟේ තියෙනවා කියන ගොඩක් උන් හිතන්නෙම ඔහොම හෙන පටු විදිහට..:no:
    අහිංසක මනුස්සයෙකුට කුණුහරුපයක් කියලා බනින එක මහා ලොකු වීර කමක්.. :baffled:
    වැරදි විදිහට ගිහින් වැරැද්ද පිළි නොගෙන ඒකට විරුද්ධ වෙන මනුස්සයට කුණුහරුපෙන් බනින එක වීර කමක්.. :dull:
    කරන වරද පිළි ගන්නෙත් නෑ.. ඒ මදිවට තව කෑ ගහගෙන මරා ගන්නත් හදනවා..:dull:
    බලාගෙන ගියාම උඹටත් තියෙන්නේ බස් එකට ලස්සනට නමක් දාලා ලයිට් හයි කරලා මිනිස්සු යට කරන් යන මානසිකත්වයක්..:oo:
    ඒක ඇත්තටම මානසික ලෙඩක්..:baffled:
     
    • Like
    Reactions: aneasarayana

    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8

    අනේ මන්දා බං..
    බස් පිස්සුව ඇඟේ තියෙනවා කියන ගොඩක් උන් හිතන්නෙම ඔහොම හෙන පටු විදිහට..:no:
    අහිංසක මනුස්සයෙකුට කුණුහරුපයක් කියලා බනින එක මහා ලොකු වීර කමක්.. :baffled:
    වැරදි විදිහට ගිහින් වැරැද්ද පිළි නොගෙන ඒකට විරුද්ධ වෙන මනුස්සයට කුණුහරුපෙන් බනින එක වීර කමක්.. :dull:
    කරන වරද පිළි ගන්නෙත් නෑ.. ඒ මදිවට තව කෑ ගහගෙන මරා ගන්නත් හදනවා..:dull:
    බලාගෙන ගියාම උඹටත් තියෙන්නේ බස් එකට ලස්සනට නමක් දාලා ලයිට් හයි කරලා මිනිස්සු යට කරන් යන මානසිකත්වයක්..:oo:
    ඒක ඇත්තටම මානසික ලෙඩක්..:baffled:

    මම ආතල් එකක් ගත්තේ බන්...මම බස් එක එලවන්නේ නැහැ...අනික අපේ බස් වලට ලයිට් එනම් මනම් දාලත් නැහැ...තෝරන් වගේ යන එක අනිත් උන්ට අවුල් කියලා දන්නවා අපි...හෝන් එහෙම දාලාත් නැහැ...නිකමට නමක් ඇහුවේ අලුතින් ස්ටිකර් කරන්න!
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    උබ නුවරද?

    ඔව් මම නුවර... කොළඹ නුවර අධි සුඛා්පභෝගී පුද්ගලික බස් සේවාව පටන්ගත්තේ මගේ මාමා එක්ක Liberty Toures, Sandamalee & Nugegoda Enterprises කට්ටිය එකතු වෙලා පොඩි Journey බස් දාලා. බස් එක්ක එහෙව් අතිතයක් මට තියනවා. මාත් ඔය කොළඹ - නුවර Genuine බස් සේවාවක් කරපු මිනිස්සු ගොඩක් දන්නවා..... උබලා වගේ පිස්සෝ බස් සේවාවන්ට ආවට පස්සේ අපේ මාමත් චන්ඩින් එක්ක ඒවා කරන්න බැරි නිසා 1995 දි විතර බස් විකුණලා දැම්මා.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මම ආතල් එකක් ගත්තේ බන්...මම බස් එක එලවන්නේ නැහැ...අනික අපේ බස් වලට ලයිට් එනම් මනම් දාලත් නැහැ...තෝරන් වගේ යන එක අනිත් උන්ට අවුල් කියලා දන්නවා අපි...හෝන් එහෙම දාලාත් නැහැ...නිකමට නමක් ඇහුවේ අලුතින් ස්ටිකර් කරන්න!

    ස්ටිකර් වත් ගහන්න එපා බන්... මොකද කිව්වොත් ඒකත් මගියාට හිරිහැරයක්. උබලා ඔය ඉස්සරහා විදුරුව ස්ටිකර් කලාම බස් එකේ හිටගත්තම මගියාට පාර පේන්නේ නෑ. මගියා කොහේ හරි තැනක් හොයාගෙන යනවනම් බහින තැන ලංවෙලා විශේෂයෙන්ම රැකදී වගේ නැගිට්ටොත් කිසිම විදියකින් ඉස්සරහා පාර පේන්නේ නෑ. පාර බලන්න නම් මගියට දණ ගාන්න වෙනවා. සමහර විට ඔය ඉලව් ස්ටිකර් නිසා මගියා බහින තැනත් පහු වෙන්න ඉඩ තියනවා. ඒ වෙලාවට උබලා මගියාව නැවත හරි හෝල්ට් එකෙන් දාගෙන යන්නෙත් නෑ නේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    අනේ මන්දා බං..
    බස් පිස්සුව ඇඟේ තියෙනවා කියන ගොඩක් උන් හිතන්නෙම ඔහොම හෙන පටු විදිහට..:no:
    අහිංසක මනුස්සයෙකුට කුණුහරුපයක් කියලා බනින එක මහා ලොකු වීර කමක්.. :baffled:
    වැරදි විදිහට ගිහින් වැරැද්ද පිළි නොගෙන ඒකට විරුද්ධ වෙන මනුස්සයට කුණුහරුපෙන් බනින එක වීර කමක්.. :dull:
    කරන වරද පිළි ගන්නෙත් නෑ.. ඒ මදිවට තව කෑ ගහගෙන මරා ගන්නත් හදනවා..:dull:
    බලාගෙන ගියාම උඹටත් තියෙන්නේ බස් එකට ලස්සනට නමක් දාලා ලයිට් හයි කරලා මිනිස්සු යට කරන් යන මානසිකත්වයක්..:oo:
    ඒක ඇත්තටම මානසික ලෙඩක්..:baffled:

    oya takaran bus karayo kiyanneth sada anatha lankawe nodiyunu bawe sankethayak.. :dull::dull:
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    ස්ටිකර් වත් ගහන්න එපා බන්... මොකද කිව්වොත් ඒකත් මගියාට හිරිහැරයක්. උබලා ඔය ඉස්සරහා විදුරුව ස්ටිකර් කලාම බස් එකේ හිටගත්තම මගියාට පාර පේන්නේ නෑ. මගියා කොහේ හරි තැනක් හොයාගෙන යනවනම් බහින තැන ලංවෙලා විශේෂයෙන්ම රැකදී වගේ නැගිට්ටොත් කිසිම විදියකින් ඉස්සරහා පාර පේන්නේ නෑ. පාර බලන්න නම් මගියට දණ ගාන්න වෙනවා. සමහර විට ඔය ඉලව් ස්ටිකර් නිසා මගියා බහින තැනත් පහු වෙන්න ඉඩ තියනවා. ඒ වෙලාවට උබලා මගියාව නැවත හරි හෝල්ට් එකෙන් දාගෙන යන්නෙත් නෑ නේ.

    hmm..ela ela:)
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    gemak denna weraddak allanna epai. weraddak allanna bus eke number ekai yana route ekai danna meke..

    kochchara kaagahuwath ubata oya deka dannawath konadak naha kiyala mamath metana inna hamomath dannawa.. :yes::lol:

    num eka danna baha monawahari unoth ehema maawa gedarin ekawai:(
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    hmm..ela ela:)

    එල එල නෙවෙයි බන් උබට මගෙත් එක්ක ගේම ඕනේ නම් මමත් ගේමට එන්නම්. නැත්තන් මිනී මරන කථා කියන්නේ නැතිව මම කිව්ව කරුණුත් කියවලා මගීන්ට ගුණාත්මක බස් සේවාවාක් ලබා දෙන්න. එච්චරයි මම ඉල්ලන්නේ. මම ආයෙත් කියනවා උබට ගේමක් ඕනේ නම් මට බස් එකේ අංකයයි දුවන රූට් එකයි PM කරන්න කියලා. ගේම දීලා මම උබව දැනුවත් කරන්නම්. හැබැයි ගේමක් දෙන්නේ උබේ බස් වල මගීන්ට හානි වෙන වැරැද්දක් උනොත් හරි බස්වල වැඩ කරන උන් චන්ඩියෝ වගේ හැසිරුනොත් විතරයි.. හරිද....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එල එල නෙවෙයි බන් උබට මගෙත් එක්ක ගේම ඕනේ නම් මමත් ගේමට එන්නම්. නැත්තන් මිනී මරන කථා කියන්නේ නැතිව මම කිව්ව කරුණුත් කියවලා මගීන්ට ගුණාත්මක බස් සේවාවාක් ලබා දෙන්න. එච්චරයි මම ඉල්ලන්නේ. මම ආයෙත් කියනවා උබට ගේමක් ඕනේ නම් මට බස් එකේ අංකයයි දුවන රූට් එකයි PM කරන්න කියලා. ගේම දීලා මම උබව දැනුවත් කරන්නම්. හැබැයි ගේමක් දෙන්නේ උබේ බස් වල මගීන්ට හානි වෙන වැරැද්දක් උනොත් හරි බස්වල වැඩ කරන උන් චන්ඩියෝ වගේ හැසිරුනොත් විතරයි.. හරිද....

    :cool::cool::cool: