බස් එකට නිවන් සුව.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි.
    මුලින්ම news ඒක ආවේ thurstan ළමයි ගිය bus එකක් පෙරලිලා කියලා.. ඒකයි හැමෝම bus ඒක ගැන හොයන්නේ බන්.. මේකේ දාපු ත්‍රෙඩ් වලත් title ඒක එහෙම තියෙන්නෙ.. වැන් ඒකයි ත්‍රීවිල් එකයි හැප්පිලා මැරිලා කියලා මන් දැනගත්තේ සෑහෙන වෙලාවකට පස්සෙ.. News ඒක reach ගන්න බාගෙට දාපු පගයන්ට ගහන්න ඕනේ මුලින්ම..
     
    • Like
    Reactions: KadawathaKolla