Dinemore eka langa වරකාපොල තියෙනවා බත්තරමුල්ලේ තියෙනවා. ඔය දෙකෙන් විතරයි මන් කෑවෙ
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,046 3,919 113 ඇඩ්රස් නෑ Jan 21, 2023 #21 shameera89 said: Dinemore eka langa Click to expand... වරකාපොල තියෙනවා බත්තරමුල්ලේ තියෙනවා. ඔය දෙකෙන් විතරයි මන් කෑවෙ
shameera89 said: Dinemore eka langa Click to expand... වරකාපොල තියෙනවා බත්තරමුල්ලේ තියෙනවා. ඔය දෙකෙන් විතරයි මන් කෑවෙ
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jan 21, 2023 #22 AhhhCapaCapa said: දැන් raheema එක මතක් කරහන්කො Click to expand... Royal eke brother school eka
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jan 21, 2023 #23 PanasonicAC said: යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි. Click to expand... මුලින්ම news ඒක ආවේ thurstan ළමයි ගිය bus එකක් පෙරලිලා කියලා.. ඒකයි හැමෝම bus ඒක ගැන හොයන්නේ බන්.. මේකේ දාපු ත්රෙඩ් වලත් title ඒක එහෙම තියෙන්නෙ.. වැන් ඒකයි ත්රීවිල් එකයි හැප්පිලා මැරිලා කියලා මන් දැනගත්තේ සෑහෙන වෙලාවකට පස්සෙ.. News ඒක reach ගන්න බාගෙට දාපු පගයන්ට ගහන්න ඕනේ මුලින්ම.. Reactions: KadawathaKolla
PanasonicAC said: යකෝ වෑන් එකේ ගියේ මිනිස්සු නෙමයිද? එෆ් බී එකෙත් දැක්කා කට්ටිය කන්සර්න් බස් එක ගැන මිසක් අනිත් උන් ගැන නෙමෙයි. Click to expand... මුලින්ම news ඒක ආවේ thurstan ළමයි ගිය bus එකක් පෙරලිලා කියලා.. ඒකයි හැමෝම bus ඒක ගැන හොයන්නේ බන්.. මේකේ දාපු ත්රෙඩ් වලත් title ඒක එහෙම තියෙන්නෙ.. වැන් ඒකයි ත්රීවිල් එකයි හැප්පිලා මැරිලා කියලා මන් දැනගත්තේ සෑහෙන වෙලාවකට පස්සෙ.. News ඒක reach ගන්න බාගෙට දාපු පගයන්ට ගහන්න ඕනේ මුලින්ම..