බස් එකේදි සිද්ධියක්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබ කියලා තියෙන එක හරි බන් නමුත් ඔතන ඔයිට වඩා ගැඹුරු දෙයක් තියෙනවා, ගොඩක් මිනිස්සු ඕක තේරුම් අරගෙන නෑ. ඒක නිසයි ඔය වගේ ප්‍රශ්න ඔළුවට එන්නේ. ඕනම මිනිහෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් අවශ්‍යය වෙන්නේ උවමනාව, උත්සහාය, කැපවීම සහා ඒකට ඇති අශාවයි නමුත් ඒ 4 ඇති කරගන්න එක ගොඩක් අමාරුයි. සරත් වඩු කාර්මියෙක් උනා කියලා අර මිනිහටත් ඒකම කරන්න පුලුවන් කියලා කියන්න බෑ. ඌ මානසික වැටිලා ඇති, නැත්නම් කසිප්පු වලට ඇබ්බැහි වෙලා ඒකෙන් ගොඩක් එන්න අමාරු ඇති, නැත්නම් උවමනාවක් නැතිව ඇති. නමුත් සරත්ට ඔය ප්‍රශ්ණ නෑ ඒකයි මිනිහට කකුල නැති උනත් හිගාකන්න ඕන නැත්තේ. සමහර මිනිස්සු උඩින් හොදට හිටියට, හිතින් අබාධිතයි, ඒ වගේ මිනිස්සු සුව කරන්න ගොඩක් අමාරුයි. ඒකට කල් යනවා. නමුත් හිතින් අබාධිත නැති මිනිහට ඇස් දෙකම පේන්නේ නැති උනත් හොද තැනකට එන්න පුලුවන්. හිතින් අබාධිත වෙච්ච මිනිස්සුන්ව සුව කරන්න තමයි මනෝවිද්‍යයාව වගේ කේෂ්ත්‍ර තියෙන්නේ.

    එකගයි මචං :yes::yes::yes: