බස් එකේ උණු සිද්දියක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    සුපිරි.. මාත් බස් වල ටෝක් කරනව ඔහොම :D දවසක් මම කෙල්ලත් එක්ක ෆන් එකේ චැටක් දාගෙන කොළඹ ගියා. පිටිපස්සෙම සීට් එකට ඉස්සරහ 3 සීට් එකේ මචං.... සීට් එකටම අපි දෙන්න විතරයි... බස් එකෙත් සෙනග නෑ වැඩිය. සීට් තැනින් තැන ඉතුරුයි.. ලවු කර කර තොල් දදා නෙමෙයි ගියේ ෆන් එකේ යාළුවො දෙන්නෙක් වගේ චැටක් දාගෙන ගියේ :lol: මේ අතර කොටුවට හෝල්ට් 2ක් නුවර පැත්තට වෙන්න වගේ නැග්ග කොල්ලො 4 ක් 5ක් බස් එකකට. මුන් කුඩු කාරයො වගේ පෙනුම නම්. දැන් මුන් විකුණනව එක එක Stickers.. අපිටත් අරන් ආව. ක්‍රීඩා සමාජයකට අරමුදලක් කියල... හෙන පොඩි ලංකාවෙ කොඩි ස්ටිකර් එකක් රුපියල් 50 කට විකුණනව. අපි දැන් කපල් එකනෙ. දැන් මූ හිතන්න ඇති අනිවා කෙල්ල ඉස්සරහ පීචන් වෙන්න බැරි හින්ද ගනී කියල. මම බොක්ක ‍ෆිට් කොල්ලෙක්ගෙ කරට අත දාගෙන ඉන්න විදියට කැරිය වගේ කෙල්ලගෙ කරටත් අත දාගෙන හිටියෙ :lol: දැන් මූගෙන් බේරෙන්න බෑ. මමත් ඇහුව කෝ දැන් ක්‍රීඩාසමාජෙ සීල් එකක් එක්ක ලිඛිතය දීල තියෙන සල්ලි එකතු කරන්න දීල තියෙන අවසර පත්‍ර‍ෙ කියල :D මූ කියපි අනික් යාළුවො ඒක අරන් ගියා කියල. මම කිව්ව, "සත පහක් දෙන්නෙ නෑ පලයන් යන්න කියල" :D මූ බල්ල වගේ මාරු උනා.. වයසක වඩේ විකුණන අංකල් කෙනෙක් මට පිං දීල ගියේ ඒ කරපු වැඩේ සුපිරි කියල.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    supiri bn.. ohoma thamai karanna ona..
    ඇග පත වෙහෙසවල වැඩ කරලා කියක් වත් හොයාගන්නේ නැතිව ලේසියෙන්ම හම්බකරන්න පුළුවන් ක්‍රමය හින්දයි උන් ඕක කරන්නේ.ගොඩක් වෙලාවට උන් කුඩ්ඩෝ.එත් කමක් නෑ, මිනිස්සුන්ට,පොඩි එකෙකුට වැදගත් වෙන පොතක් විකුනනවා නම්.මේ රු 5ක් වටින්නේ නැති කාඩ් එකක් ගේනවා .:angry::angry:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උබ කතා කරපු එක ලොකු දෙයක් මචන් .ගොඩක් මිනිස්සු කතා කරන්න යන්නෙ නෙ නෑ .බස් වලට නැග්ගාම කොන්දා උනත් සද්ද නැතුව ඉන්නවා 10+

    ow bn.. Thanks machan..:)
     
    L-Smoker

    Member
    මම බොක්ක ‍ෆිට් කොල්ලෙක්ගෙ කරට අත දාගෙන ඉන්න විදියට කැරිය වගේ කෙල්ලගෙ කරටත් අත දාගෙන හිටියෙ :lol:

    හැමෝම කෙල්ලගේ කරට අත දාන් තුරුල් වෙලා තමා මචන් බස් එකේ යන්නේ
    මහ දෙයක් නැහැ, සාමාන්‍ය දෙයක් ඕක
    ඔන්න කොල්ලෙක් ගෙ කරට අත දාලා ගියොත් නම් අසාමාන්‍යයි
    අන්න එතකොට නම් කැරි කොලුකාරයෙක් වගේ:lol: