සුපිරි.. මාත් බස් වල ටෝක් කරනව ඔහොම
දවසක් මම කෙල්ලත් එක්ක ෆන් එකේ චැටක් දාගෙන කොළඹ ගියා. පිටිපස්සෙම සීට් එකට ඉස්සරහ 3 සීට් එකේ මචං.... සීට් එකටම අපි දෙන්න විතරයි... බස් එකෙත් සෙනග නෑ වැඩිය. සීට් තැනින් තැන ඉතුරුයි.. ලවු කර කර තොල් දදා නෙමෙයි ගියේ ෆන් එකේ යාළුවො දෙන්නෙක් වගේ චැටක් දාගෙන ගියේ
මේ අතර කොටුවට හෝල්ට් 2ක් නුවර පැත්තට වෙන්න වගේ නැග්ග කොල්ලො 4 ක් 5ක් බස් එකකට. මුන් කුඩු කාරයො වගේ පෙනුම නම්. දැන් මුන් විකුණනව එක එක Stickers.. අපිටත් අරන් ආව. ක්රීඩා සමාජයකට අරමුදලක් කියල... හෙන පොඩි ලංකාවෙ කොඩි ස්ටිකර් එකක් රුපියල් 50 කට විකුණනව. අපි දැන් කපල් එකනෙ. දැන් මූ හිතන්න ඇති අනිවා කෙල්ල ඉස්සරහ පීචන් වෙන්න බැරි හින්ද ගනී කියල. මම බොක්ක ෆිට් කොල්ලෙක්ගෙ කරට අත දාගෙන ඉන්න විදියට කැරිය වගේ කෙල්ලගෙ කරටත් අත දාගෙන හිටියෙ
දැන් මූගෙන් බේරෙන්න බෑ. මමත් ඇහුව කෝ දැන් ක්රීඩාසමාජෙ සීල් එකක් එක්ක ලිඛිතය දීල තියෙන සල්ලි එකතු කරන්න දීල තියෙන අවසර පත්රෙ කියල
මූ කියපි අනික් යාළුවො ඒක අරන් ගියා කියල. මම කිව්ව, "සත පහක් දෙන්නෙ නෑ පලයන් යන්න කියල"
මූ බල්ල වගේ මාරු උනා.. වයසක වඩේ විකුණන අංකල් කෙනෙක් මට පිං දීල ගියේ ඒ කරපු වැඩේ සුපිරි කියල.