බස් එකේ ජැක ගැහුවා
අද පට්ට සීන් එකක් වුණා. කියන්නත් ලැජ්ජයි.
138 රූට් එකේ සෙනග පටවන් යන බස් එකක් උදේ 7ට විතර එල්ලුණා. දෙහිවල හරියෙදි බස් එක අයිනට කරලා නැවැත්තුවා. බස් එකේ හුලන් ගිහින්. ජැක් එක ගහන්න සෙට් වුනේ මට. නෝන්ඩි 70යි.
සුභ දවසක් කට්ටියටම...!
Save

Last edited: