බස් එකේ ජැක ගැහුවා

patta-kolla

Member
Nov 20, 2017
60
27
0
බස් එකේ ජැක ගැහුවා

අද පට්ට සීන් එකක් වුණා. කියන්නත් ලැජ්ජයි. :D 138 රූට් එකේ සෙනග පටවන් යන බස් එකක් උදේ 7ට විතර එල්ලුණා. දෙහිවල හරියෙදි බස් එක අයිනට කරලා නැවැත්තුවා. බස් එකේ හුලන් ගිහින්. ජැක් එක ගහන්න සෙට් වුනේ මට. නෝන්ඩි 70යි.:(
සුභ දවසක් කට්ටියටම...!:P

trollface_problem.jpg

Save​
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    අද පට්ට සීන් එකක් වුණා. කියන්නත් ලැජ්ජයි. :D 138 රූට් එකේ සෙනග පටවන් යන බස් එකක් උදේ 7ට විතර එල්ලුණා. දෙහිවල හරියෙදි බස් එක අයිනට කරලා නැවැත්තුවා. බස් එකේ හුලන් ගිහින්. ජැක් එක ගහන්න සෙට් වුනේ මට. නෝන්ඩි 70යි.:(

    Save​

    එත් මම හිතුවා ..උබට එච්චරදෙයක් කරන්න පුලුවන්ද කියලා :rofl::rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,535
    4,574
    113
    නොදකින් මදැයි හොද කතාවක් අහන්න කියලා ආවා :angry:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සභාවෙන් අවසරයි, මම මෙතනට පැමිණියේ කතාවක් ඉදිරිපත් කිරීමටයි.
    අසා සිටි ඔබ සැමට ස්තූතියි :lol: