බස් එකේ යද්දි සිරා සිද්ධි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මට ඊයේ එපාම උනා පිටි පස්සේ සීට් එකේ සක්කිලියා සපත්තු දෙක ගලවලා මිනි කුනු ගදයි ඒ මදිවට කකුල් දෙක ඒ පැත්තේ තියා ගන්නෙ නැතුව මම හිටිය ඉස්සරහා සීට් එකේ යටින් කකුල් දෙක දානව කුනු ගදේ බෑ මම දෙතුන් පාරක් කකුල් දෙක පෑගුවා කැරියා එතකොට පිටි පස්සට ගන්නවා.පස්සේ ආයෙම කුනු ගද එනකොට බැලුවාම මේක ආයෙම ඉස්සරහට කකුල් දෙක දික් කරනවා