මම ගිය බස් එකක ඩ්රැයිවර්ගෙ කල්කිරියාව ගැනයි මේ..
බස් එක ඉස්සරහින් යන වාහනයක් පාරෙ දකුණට හරවන්ඩ, එක පාරට හරවන්ඩ බෑනෙ බං.. ටිකක් ස්ලෝ කරල හිමීට ඒ පැත්තෙ ඉස්සරහින් එන වාහනත් බලලනෙ දාන්ඩ ඕන
මේ හු.. හෝන් ගහනව ගහනව.. ඉස්සර වාහනේ හරව ගන්නකං ඉන්නෑ..
ඉස්සරහ වාහනෙ ඩ්රැයිවර් අපහසුතාවයට ලක් වෙනව..
ඇයි බං මේ වගේ කාඩ ඩ්රැයිවර්ල මිනිස්සු වෙලා ඉපදුනෙ.. පෙර ආත්මෙ පිං කරලද ?

මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.

නිකන් කේන්ති ගන්නවා විතරයි අපි. හදිස්සියෙවත් ඌ ගේමකට අවොත් මම අනාතයි