බස් එකේ යනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම ගිය බස් එකක ඩ්‍රැයිවර්ගෙ කල්කිරියාව ගැනයි මේ..
    බස් එක ඉස්සරහින් යන වාහනයක් පාරෙ දකුණට හරවන්ඩ, එක පාරට හරවන්ඩ බෑනෙ බං.. ටිකක් ස්ලෝ කරල හිමීට ඒ පැත්තෙ ඉස්සරහින් එන වාහනත් බලලනෙ දාන්ඩ ඕන
    මේ හු.. හෝන් ගහනව ගහනව.. ඉස්සර වාහනේ හරව ගන්නකං ඉන්නෑ..
    ඉස්සරහ වාහනෙ ඩ්‍රැයිවර් අපහසුතාවයට ලක් වෙනව..
    ඇයි බං මේ වගේ කාඩ ඩ්‍රැයිවර්ල මිනිස්සු වෙලා ඉපදුනෙ.. පෙර ආත්මෙ පිං කරලද ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හුගක් වෙලාවට සින් එක උන්ට පරක්කු උනොත් turn එක මිස් වෙනවා. එකයි ඇරලා යන්නේ. ඊට අමතරව ලංගම බස් එකක් අවොත් එකත් එක්ක තරගෙට යනවා වැඩිපුර සෙනග ගන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මනුස්සයො වෙලා ඉපදෙන්ඩ පිං කරන්ඩ ඕන කතාවනං බොරු..
    මම නං කියන්නෙ මනුස්සයො වෙලා ඉපදෙන්ඩ දියුණු මනසක් විතරයි තියෙන්ඩ ඕන.. නැතුව හොඳ නරක ගැන එතන කතාවක් නෑ..

    අඩේ උඹලටත් හම්බෙලා ඇති මේ වගේ කාඩ මිනිස්සු.. නිකං මදාවියො වගේ.. ඇයි බං ඒ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කොටින්ම කියනවනං උං මිනිස්සුන්ව බය කරනව..
    ඉතිං ඒ මිනිස්සු පාර හරහ එක පාරට දාල ඇක්සිඩන්ට් වෙනව
    හැම මනුස්සයටම එකම ක්වික් එක නෑනෙ..
    අර වාහන එලවන ගෑනු එහෙම, ඉතිං නන්නත්තාරයි..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොච්චර හෝන් ගැහුවත් හප්පන් යන්න බෑනේ. අරූ හරවනකම් ඉන්න වෙනවා. ඉඩ තිබුනොත් අනිත් පැත්තෙන් ඉස්සර කරන්න වෙනවා. ඉඳල හිටලා වාහන එලවන එකෙක් නම් හෝන් ගහගෙන කෙළගෙන එන උන්ට බය වෙනව. අනිත් උන් කෙයා කරන්නේ නෑ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොටින්ම කියනවනං උං මිනිස්සුන්ව බය කරනව..
    ඉතිං ඒ මිනිස්සු පාර හරහ එක පාරට දාල ඇක්සිඩන්ට් වෙනව
    හැම මනුස්සයටම එකම ක්වික් එක නෑනෙ..
    අර වාහන එලවන ගෑනු එහෙම, ඉතිං නන්නත්තාරයි..

    :yes::yes::yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදේ පාන්දර වේශ ගෑණි වගේ උඹේ වැඩේ නාහෙන් අඬන එකනේ බන්. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කොච්චර හෝන් ගැහුවත් හප්පන් යන්න බෑනේ. අරූ හරවනකම් ඉන්න වෙනවා. ඉඩ තිබුනොත් අනිත් පැත්තෙන් ඉස්සර කරන්න වෙනවා. ඉඳල හිටලා වාහන එලවන එකෙක් නම් හෝන් ගහගෙන කෙළගෙන එන උන්ට බය වෙනව. අනිත් උන් කෙයා කරන්නේ නෑ.

    :yes: හෝන් එක ගහගන්ඩ බැරි නං, හෝන් එකෙන් ඇර ගන්ඩ කියමු නේ.. :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes: හෝන් එක ගහගන්ඩ බැරි නං, හෝන් එකෙන් ඇර ගන්ඩ කියමු නේ.. :P

    ඔව් බන් මොන පකයා වගේ අවත ඉස්සර එකා යන්නේ නැත්නම් මුට බල්ලා වගේ පස්සෙන් එන්න වෙනවා. ඔහොම උන්ට ඉඩ දෙන්න නරකයි. මට කාර් එකක් වගේ තිබ්බා නම් ඔකුන්ගේ ඉස්සරහින් 30 ටවගේ යනවා අම්මපා. බයික් එකේ යන්න බෑනේ. යට කරන් ගියොත් :P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔව් බන්, මමත් ඉස්සර ඔහොම පිටිපස්සෙන් හෝන් ගහනකොට බය වෙලා කිසිම පරිස්සමක් නැතුව බයික් එක දානවා. :( මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.
     
    • Like
    Reactions: AnuradhaRa

    උඹල වගේ එවුං අද කාලෙ අඩුයි..
    ඔන්න මම රෙප් දුන්න..
     
    • Like
    Reactions: mr.sgthilina

    ඒකනෙ බං..
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔව් බන්, මමත් ඉස්සර ඔහොම පිටිපස්සෙන් හෝන් ගහනකොට බය වෙලා කිසිම පරිස්සමක් නැතුව බයික් එක දානවා. :( මට ඔයවගේ මහා හෝන් ගහන උන් එක්ක පුදුම තරහක් තියෙන්නේ. දැන් නම් මම එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි මම වහනෙක ගියත් බයික් එකේ ගියත් ඔහොම හෝන් ගහන්නේ නැහැ. අනිත් කෙනා හිමින් සීරුවේ යනකම් ම බලන් ඉන්නවා. මොකද මට මතකයි ඔහොම හෝන් ගැහුවම මට වෙච්ච අපහසුව.

    මොකා හෝන් ගැහුවත් කලබල වෙන්න එපා. තමුන්ගෙ වෙලාව අරන් එළවන්න. හෝන් ගහපු එකා ඕවර්ටේක් කරන් යනකොට අනිවා ජනේලෙන් ඔළුව දාලා කුණුහබ්බයක් කියන් යනවා. ඒ වෙලාවට කුණුහබ්බ කියන්නත් පුරුදු වෙන්න. :rofl:
     
    • Like
    Reactions: mr.sgthilina

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මම ගිය බස් එකක ඩ්‍රැයිවර්ගෙ කල්කිරියාව ගැනයි මේ..
    බස් එක ඉස්සරහින් යන වාහනයක් පාරෙ දකුණට හරවන්ඩ, එක පාරට හරවන්ඩ බෑනෙ බං.. ටිකක් ස්ලෝ කරල හිමීට ඒ පැත්තෙ ඉස්සරහින් එන වාහනත් බලලනෙ දාන්ඩ ඕන
    මේ හු.. හෝන් ගහනව ගහනව.. ඉස්සර වාහනේ හරව ගන්නකං ඉන්නෑ..
    ඉස්සරහ වාහනෙ ඩ්‍රැයිවර් අපහසුතාවයට ලක් වෙනව..
    ඇයි බං මේ වගේ කාඩ ඩ්‍රැයිවර්ල මිනිස්සු වෙලා ඉපදුනෙ.. පෙර ආත්මෙ පිං කරලද ?

    ඒක උන්ගේ රස්සාව.. හෝ Business එක​. වැඩිපුර හොයාගත්තොත් තමයි උන්ටත් කාලා ඇඳලා ඉන්න පුලුවම්. උඹ නාහෙන් අඩන්නේ නැතුව හිටපන් :P ;)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උඹල වගේ එවුං අද කාලෙ අඩුයි..
    ඔන්න මම රෙප් දුන්න..

    මචං උබටත් දුන්න. මගේ නම් රෙප් පවර් නැති ම ගණන් :D

    මොකා හෝන් ගැහුවත් කලබල වෙන්න එපා. තමුන්ගෙ වෙලාව අරන් එළවන්න. හෝන් ගහපු එකා ඕවර්ටේක් කරන් යනකොට අනිවා ජනේලෙන් ඔළුව දාලා කුණුහබ්බයක් කියන් යනවා. ඒ වෙලාවට කුණුහබ්බ කියන්නත් පුරුදු වෙන්න. :rofl:

    වැඩක් නෑ :) නිකන් කේන්ති ගන්නවා විතරයි අපි. හදිස්සියෙවත් ඌ ගේමකට අවොත් මම අනාතයි :D කොහොම වුනත් මම කුණුහරප කියන එක නවත්තලා අවුරුදු 8ක් වෙනවා. මේ කාලෙටම 4ක් විතරයි කියවුනේ. දිගටම ඒ ප්‍රතිපත්තිය ගෙනියනවා. :yes:
     
    • Like
    Reactions: DaFuq

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Matath mul dawas wala nam poddak awul ohoma horn gahana eka, den nam satha 5kata ganan ganne na, mage paduwe yanawa. godakma bus and three wheel karayo thamai ohoma karanne, anith eka car ekaka wage yanawa nam shutters close karala AC dammata passe oka maha lokuwata ahenneth naha ne :P