පිස්සෙක්ද ඔයාදැන් හිතහන්කෝ බස් එක ෆුල් කියලා.එකෙක් බහිද්දි වෙන එකෙක් වාඩිවෙනවානේ එතන.එතකොට අලුතෙන් නගින එකාගෙන් හිටගෙන යනව කියලා වැඩිපුර කඩනවා.ඊටපස්සේ විනාඩි 5කින් ඌ වාඩි වුනාට පස්සෙ අලුතෙන් නගින එකාගෙන් ආයේ හිටගෙන යනවා කියලා ගන්නවා.බලහන් බස් ගාස්තු වැඩි නොකර CTB එකේ ආදායම වැඩි කරගන්න හැටි.![]()
