බස් එකේ හිටගෙන යනවා නම් ගාස්තු වෙනස් වෙයි

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Screenshot 2022-01-23 at 20.56.06.png
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    දැන් හිතහන්කෝ බස් එක ෆුල් කියලා.එ‌කෙක් බහිද්දි වෙන එකෙක් වාඩිවෙනවානේ එතන.එතකොට අලුතෙන් නගින එකාගෙන් හිටගෙන යනව කියලා වැඩිපුර කඩනවා.ඊටපස්සේ විනාඩි 5කින් ඌ වාඩි වුනාට පස්සෙ අලුතෙන් නගින එකාගෙන් ආයේ හිටගෙන යනවා කියලා ගන්නවා.බලහන් බස් ගාස්තු වැඩි නොකර CTB එකේ ආදායම වැඩි කරගන්න හැටි.🤭
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    දැන් හිතහන්කෝ බස් එක ෆුල් කියලා.එ‌කෙක් බහිද්දි වෙන එකෙක් වාඩිවෙනවානේ එතන.එතකොට අලුතෙන් නගින එකාගෙන් හිටගෙන යනව කියලා වැඩිපුර කඩනවා.ඊටපස්සේ විනාඩි 5කින් ඌ වාඩි වුනාට පස්සෙ අලුතෙන් නගින එකාගෙන් ආයේ හිටගෙන යනවා කියලා ගන්නවා.බලහන් බස් ගාස්තු වැඩි නොකර CTB එකේ ආදායම වැඩි කරගන්න හැටි.🤭
    පිස්සෙක්ද ඔයා :baffled:
     
    • Like
    Reactions: ACHIK