මහනුවර හැටන් සේරම එකයි සීටීබී බස් ටික හැටන් ඩිපෝ එකේ එලම ඩිපෝව ලංකාවේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 3, 2011 #61 මහනුවර හැටන් සේරම එකයි සීටීබී බස් ටික හැටන් ඩිපෝ එකේ එලම ඩිපෝව ලංකාවේ
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Jun 3, 2011 #62 මට නම් හොඳම බස් සර්විස් එක අපේ පාරෙ සී ටී බී බස් ටික තමයි. කවදාවත් මඟ රස්තියාදු වෙන්නෑ. සීසන් අරන් ප්රයිවට් වල යන්න ඕන නෑ. 245/1 නිට්ටඹුව - ගුවන්තොටුපල විනාඩි 15 න් 15 ට බඩු. පාන්දර 4 ඉදන් රෑ 11 වෙනකන්. මම යන්න ආසම රූට් එක තමයි අංක 15 අනුරාධපුර - කොළඹ (ඩී එස්) රෑ 12 ට අනුරාධපුරෙන් නැග්ග. පාස්දර 3 ට නිට්ටඹුවෙන් බැස්සා.
මට නම් හොඳම බස් සර්විස් එක අපේ පාරෙ සී ටී බී බස් ටික තමයි. කවදාවත් මඟ රස්තියාදු වෙන්නෑ. සීසන් අරන් ප්රයිවට් වල යන්න ඕන නෑ. 245/1 නිට්ටඹුව - ගුවන්තොටුපල විනාඩි 15 න් 15 ට බඩු. පාන්දර 4 ඉදන් රෑ 11 වෙනකන්. මම යන්න ආසම රූට් එක තමයි අංක 15 අනුරාධපුර - කොළඹ (ඩී එස්) රෑ 12 ට අනුරාධපුරෙන් නැග්ග. පාස්දර 3 ට නිට්ටඹුවෙන් බැස්සා.
Razaaa Active member Feb 25, 2011 264 33 28 Jun 3, 2011 #63 කොලඹ මොනරාගල පානදුර අම්පාර වැල්ලවත්ත යාපනය (වොල්වෝ) කෙටි දුර නම් දෙහිවල මහරගම
randext86 Well-known member Feb 24, 2009 1,664 1,980 113 Here and there Jun 6, 2011 #64 MaDu17 said: ANURADHAPURA-COLOMBO DS GUNASEKARA NO 15 Click to expand... DS කියන්නෙත් මග මරුවා (PVT) Ltd. එකේ subsidiary එකක් තමයි. උන් පාරේ යන මිනිස්සු හප්පගෙන ගිහිල්ල හෙන case ගිහිල්ල තියෙනවා. හැබැයි ඉතිං එකසිය ගානට ඇරලා යනවා.
MaDu17 said: ANURADHAPURA-COLOMBO DS GUNASEKARA NO 15 Click to expand... DS කියන්නෙත් මග මරුවා (PVT) Ltd. එකේ subsidiary එකක් තමයි. උන් පාරේ යන මිනිස්සු හප්පගෙන ගිහිල්ල හෙන case ගිහිල්ල තියෙනවා. හැබැයි ඉතිං එකසිය ගානට ඇරලා යනවා.
dhanusha83 Well-known member May 24, 2007 3,533 62 48 Mirigama Jun 6, 2011 #65 DS ලගේ බස් වල යන්න ගොඩක් මිනිස්සු කැමති වෙලාවට යන නිසා. මොන කේස් තිබ්බත් මිනිහා වෙලාවට ගිහිල්ල ඇති. පාර දෙපැත්තේ තියන ඔක්කොම පොලිසි ටික අල්ලගෙන ඉන්නේ, උන්ට ගාන දෙන නිසා පොලිසියෙන් නම් ජීවිතේට අල්ලන්නේ නෑ
DS ලගේ බස් වල යන්න ගොඩක් මිනිස්සු කැමති වෙලාවට යන නිසා. මොන කේස් තිබ්බත් මිනිහා වෙලාවට ගිහිල්ල ඇති. පාර දෙපැත්තේ තියන ඔක්කොම පොලිසි ටික අල්ලගෙන ඉන්නේ, උන්ට ගාන දෙන නිසා පොලිසියෙන් නම් ජීවිතේට අල්ලන්නේ නෑ