බස් කතා බස්..!! ලංකාවෙ එලම බස් සර්විස් එක හොයල

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට නම් හොඳම බස් සර්විස් එක අපේ පාරෙ සී ටී බී බස් ටික තමයි. කවදාවත් මඟ රස්තියාදු වෙන්නෑ. සීසන් අරන් ප්‍රයිවට් වල යන්න ඕන නෑ.

    245‍/1 නිට්ටඹුව - ගුවන්තොටුපල

    විනාඩි 15 න් 15 ට බඩු. පාන්දර 4 ඉදන් රෑ 11 වෙනකන්.

    මම යන්න ආසම රූට් එක තමයි අංක 15 අනුරාධපුර - කොළඹ (ඩී එස්)
    රෑ 12 ට අනුරාධපුරෙන් නැග්ග. පාස්දර 3 ට නිට්ටඹුවෙන් බැස්සා.

     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    කොලඹ මොනරාගල:)
    පානදුර අම්පාර:)
    වැල්ලවත්ත යාපනය (වොල්වෝ):)

    කෙටි දුර නම්

    දෙහිවල මහරගම:P
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    ANURADHAPURA-COLOMBO
    DS GUNASEKARA
    NO 15

    DS කියන්නෙත් මග මරුවා (PVT) Ltd. එකේ subsidiary එකක් තමයි. උන් පාරේ යන මිනිස්සු හප්පගෙන ගිහිල්ල හෙන case ගිහිල්ල තියෙනවා. හැබැයි ඉතිං එකසිය ගානට ඇරලා යනවා.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    DS ලගේ බස් වල යන්න ගොඩක් මිනිස්සු කැමති වෙලාවට යන නිසා. මොන කේස් තිබ්බත් මිනිහා වෙලාවට ගිහිල්ල ඇති. පාර දෙපැත්තේ තියන ඔක්කොම පොලිසි ටික අල්ලගෙන ඉන්නේ, උන්ට ගාන දෙන නිසා පොලිසියෙන් නම් ජීවිතේට අල්ලන්නේ නෑ