LAnkawe digama Route 1 thangalla - yapanaya.anna yanawanam bussssss.....
අපොයි ඔව් මචන් අන්න යනවනම් බස්, බස් එක අයිති බුදුඅම්මෝ ට්රැවල්ස් කියලා කම්පැනියකට, තංගල්ලෙන් උදේම නගිනකොට ලේ පයින්ට් එකක් විතර ගහගන්න ඕනා, අපහු කොලඹින් ඕනා උනොත් තවත් ලේ පයින්ට් එකක් විතර ගහගන්න වෙනවා, යාපනෙයෙන් බැස්ස ගමනුත් අනිවා ලේ පයින්ට් එකක් ගහගන්නම වෙනවා, මොකද බස් එකේ ඩීසල් වලට වැඩිය අපේ ලේ පිච්චෙනවා බන්, බස් එක එලවන්නේ කලින් මගමරුවා ට්රැවල්ස් කම්පනියෙ වැඩ කරපු හොද එක්ස්පීරියන්ස් තියෙන ඩ්රයිවර් මාමා කෙනෙක්, ලෑල්ලට පාගනවා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ, හැබැයි කොච්චර පෑගුවත් මිනිහා වැඩ්ඩා, බස් එකේ බ්රෙක් සම්පූර්ණ බලන්නෙ ඉස්සරහ දොරෙ ඉස්කොඩ් එකේ ඉන්න කොන්දොස්තර මාමා තමයි.
Last edited:









ewaye enna one giriulle indan enna patan ganna welawata.. apita pain awaki bus ekata wadaa ikmanata 


