බස් කාරයා ආවා අද හවස

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මේ තියෙන්නෙ පාර්ට්1
    https://elakiri.com/threads/බස්-කාරයෙකුට-රිටන්-එක-දුන්නා.1984019/#post-26311682

    ඕකා ඉස්සර බයික් රෙපෙයාර් කරෙ පොඩි කඩ කාමරයක් කුලියට අරගෙන, ඉදලා හිටලා අපෙ වත්තෙ පොල් එහෙමත් කැඩුවා, කෙහෙල් කැනුත් කපලා ගානක් තියන්න කඩවල්වලට දැම්මා.
    එහෙව් ඉදපු එකා තමයි බස් එකක් අරන් උඩින් යන්න හැදුවෙ. ගෑනිගෙ රත්තරන් බඩුත් විකුනලා ලු බස් එකේ ඩවුන් පේමන්ට් එක ගෙව්වෙ. දැන් බස් එකත් ගැරේජ් හන්දා ලීසිං එක ගෙවන්න වෙන්නෙ ඇට දෙක විකුනලා තමයි. :lol:
    දැන් උට ගැරජ් එකත් නෑ, බස් එකත් නෑ, ගෑනිත් ලගදිම දාලා යන සීන් එකක් තියෙන්නෙ. ගෑණිත් බනිනවලු ලොකු වැඩ කරන්න ගිහින් තිබුන සතෙත් නැති කරගත්තා කියලා.
    ඊයෙ ගහපු විස්කි බෝතලේ බාගයක් තිබිලා දුන්නා දුක නිවෙන්න බීපන් කියලා. මන් මූට ඉදලා හිටලා ඔහොම සලකන හින්දා ජීවිතේට මංගැන සැකයක් හිතන්නෑ. :D
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කරුමෙට හරි ඌ කිරියේ හිටියොත් උඹේ ටැංකියට විස පොල්තෙල් වත් දායි. පරිස්සමින්. 🙁
     
    • Like
    Reactions: hodakolla and mr4G

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේවගේ රත්තරන් මිනිස්සු ඉන්න රට, දාලා ගියඑක ගැන පුදුම සතුටක් දැනෙන්නේ ☹️☹️☹️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    tenor.gif
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Paw wada owa mona wunath
    Mona pawda bn
    අඩෝ හාමුවා..
    අරූ අඩු කුලේ පරයෙක් නේද.
    Ow ow
    Uba kohomada denagatte
    කරුමෙට හරි ඌ කිරියේ හිටියොත් උඹේ ටැංකියට විස පොල්තෙල් වත් දායි. පරිස්සමින්. 🙁
    Okage FB account ekath haduwe man
    පාර්ට් 3 ඵකත් ඉක්මනටම දාපං අනුරාධ.
    Apo bane uba ekka
    ganiwa uba set karaganin
    Ookata aninna giyoth chora wenawa
    මේවගේ රත්තරන් මිනිස්සු ඉන්න රට, දාලා ගියඑක ගැන පුදුම සතුටක් දැනෙන්නේ ☹️☹️☹️
    Ohema idapan
    katata gattada
    Na ariya uta
     
    • Wow
    Reactions: Janithsl88

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබේ බස් එක අයිනෙන් දාපන් කියන්නවත්
    වෙන තැනක දාගනින් කියන්නවත්
    කොන්ද පණ නැති.......
    බලු වැඩ කරල
    ලොකුකමට කියවන්නත් එන
    ලොන්ත චීත්තයක් ඕයි තමුසෙ.............
     
    Last edited:
    • Like
    Reactions: Ryan08 and yapa100

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හලෝ පෙරුමාල් බොක්ඛ...

    අප්පට සිරි සෙනාල්🖕🖕🖕


    පොර පුදුම ගේමක් දෙන්නෙ මේකෙ උන්ට කියල බන්නව ගන්න. පළවෙනි thread එකෙන් හරිගියේ නැති නිසා දෙවෙනි එකත් දැම්මා.

    ඒත් බස් කාරයන්ට මුන් කොහොමත් කැමති නැති නිසා බැනුම් එච්චර ආවේ නෑ. 🤭
     
    • Haha
    Reactions: Roxxy2K